ලෝකප්‍රකට ගුවන් යානා - Part 2

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතා විශිෂ්ඨ ඝණයේ ආරක්ශක පද්ධතියක්(Counter Measures) ද මෙම යානයට අයත් වේ එනම් දැනට ඇති සුපිරිම තාක්ෂණයේ ගුවන්යානා නාශක මිසයිලයකින්(Anti-aircraft Missile) වුවද ගැලවීමේ හැකියාව මේ යානය සතුයි.

    මේක නන් බොරැ කතාවක්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Source eka internet ne ban. :eek:

    ප්ලේන් එකක් මිසයිල ලෝන්ච් කරන තැනට කිලෝමීටර 10-20 ලගින් තිබ්බනන් ඉතින් ‍මොන ප්ලේන් එකට උනත් බේරෙන්න ලැබෙන්නෙ නැහැ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ප්ලේන් එකක් මිසයිල ලෝන්ච් කරන තැනට කිලෝමීටර 10-20 ලගින් තිබ්බනන් ඉතින් ‍මොන ප්ලේන් එකට උනත් බේරෙන්න ලැබෙන්නෙ නැහැ.

    Adetect karagenai flares daanna welawa madida?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Adetect karagenai flares daanna welawa madida?

    නැහැ.‍ රේන්ජ් එක පොඩි නිසා මිසයිලේ ඩිටෙක්ටරේ පවර් එක වැඩී. ඩීකෝයි වලට රවට්ටන්න බැහැ ඒ තරන් කිට්ටුවදි. අනික තමා ප්ලේන් එකට හරි හමන් ඇක්ශන් එකක් ගන්න්ත් බැහැ කාලය මදි නිසා.

    දැන් කාලේ ඩොග්පයිට් නැත්තෙ ඒනිසයි. ලග ලග ගහද්දි බේරෙන්න තියෙන ඉ‍ඩ අඩුයි කොයි තරන් හොද ප්ලේන් එකක හිටියත්...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    නැහැ.‍ රේන්ජ් එක පොඩි නිසා මිසයිලේ ඩිටෙක්ටරේ පවර් එක වැඩී. ඩීකෝයි වලට රවට්ටන්න බැහැ ඒ තරන් කිට්ටුවදි. අනික තමා ප්ලේන් එකට හරි හමන් ඇක්ශන් එකක් ගන්න්ත් බැහැ කාලය මදි නිසා.

    දැන් කාලේ ඩොග්පයිට් නැත්තෙ ඒනිසයි. ලග ලග ගහද්දි බේරෙන්න තියෙන ඉ‍ඩ අඩුයි කොයි තරන් හොද ප්ලේන් එකක හිටියත්...

    Ela
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    otRDRly6guU.jpg

    >>>Click Here<<<