ත්‍රස්තවාදි නානෙක්ගේ වේදනාවක ™ සලකුණු@හෙළයෙක් තව ඊශ්‍රාලය ගැන රචනාවක් ලියමුද..වස නෝන්ඩියනේ වුනේ උඹේ රටට![]()
ත්‍රස්තවාදි නානෙක්ගේ වේදනාවක ™ සලකුණු@හෙළයෙක් තව ඊශ්‍රාලය ගැන රචනාවක් ලියමුද..වස නෝන්ඩියනේ වුනේ උඹේ රටට![]()
ත්‍රස්තවාදි නානෙක්ගේ වේදනාවක ™ සලකුණු@හෙළයෙක් තව ඊශ්‍රාලය ගැන රචනාවක් ලියමුද..වස නෝන්ඩියනේ වුනේ උඹේ රටට![]()
අස්ථාවර ලෝකය
මිනිසුන්ට විශ්වාසයක, ඇදහිල්ලක නාමයෙන් කොතරම් දරුණු වියහැකි දැයි මේ යුද්ධයේ ඇතැම් දර්ශන කියලා දෙනවා.
අවි ගත්තු තරුණයො ඇදහිල්ලක් ජප කරමින්, තමන්ට කවදාවත් වරදක් කරලා නැති මිනිස්සු ඝාතනය කළා.
එයටත් වඩා භයානක සිදුවීම නම් ලොව පුරා ඔවුන්ට සමපාත මිනිස්සු මේ ත්‍රස්ත ක්‍රියා අනුමත කළා.
ඔවුන් වෙනුවෙන් ජයඝෝෂා නැගුවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ක්‍රියා වෙනුවෙන් පෙනී සිටියා.
අධිකාරී බලයකින් පාලනය කිරීමත්, රාජ්‍යයේ මැදිහත් වීමත් නොවන්නට ඕනෑම මොහොතක ඕනෑම තැනකට මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බව ඒ දර්ශන ලෝකයට කියලා දෙනවා.
ඇදහිල්ලකට, විශ්වාසයකට වඩා මිනිස්කම වටිනා බව ලෝකයම වටහාගත නොගතහොත්, ලෝක සාමය දැවි අලු වී යාමට ඉතා ආසන්න බවත් පැහැදිලියි.

ඒකනේ හමාස්ලා උඩින් යටින් අැවිත් කෙලියේඅප තවමත් ඇමෙරිකානු සහ චීන තාක්ෂණය සැබෑ යුද්ධයක දැක නැහැ.
ඊශ්‍රායල් ඒවා තව ටික වෙලාවකින් බලාගන්න පුලුවන්. කවුරු කොහොම කීවත් තාක්ෂණය අතින් ඇමරිකාවටත් වැඩිය ඉස්සරහින් ඉන්නෙ ඊශ්‍රායල්
ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය දැන සිටියත්, මෙය පලස්තීනයට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට භාවිතා කළ අවස්තාවක් යැයි ඇතැමෙකු කියනවා.
නමුත් කිසිදු රාජ්‍යයක් සිය ජාතික ආරක්ෂාව, පුරවැසි ජීවිත අනතුරේ හෙලන එවැනි තීරණ ගන්නෙ නැහැ.
කුරුසට රිදිලා තවත් ඵකෙක් ඵක්ක අැවිත් උදව්වටත්රස්තවාදි නානෙක්ගේ වේදනාවක ™ සලකුණු
මේක ලියල තියෙන්නෙ @N A K A M U R A වගේ උන් අදහගෙන ඉන්න ඉරේසාන් හෙවත් බුකියෙ ඉරෝසන්ඉරෝසාන් ට බැයිද මේ කයිසිස් එක මැනෙජ් කරන්න
මේක ලියල තියෙන්නෙ @N A K A M U R A වගේ උන් අදහගෙන ඉන්න ඉරේසාන් හෙවත් බුකියෙ ඉරෝසන්
ත්‍රස්තවාදි නානෙක්ගේ වේදනාවක ™ සලකුණුපව් නේද ඊශ්‍රාලය?
තාම අඬනවද?![]()
ත්‍රස්තවාදි නානෙක්ගේ වේදනාවක ™ සලකුණු
[url=https://ibb.co/JHBzt1y]බයි හෑලි ශානරයෙන් ලියවිලා තියන හින්දා කියවන්න හිතෙන් නෑ![]()
[/URL]