ලෝකයට පුරසාරම් දොඩා හොම්බෙන් ගිය "මොසාඩ්"

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොසාඩ් උත්තල හීන් නූලෙන් වැඩේ දෙනව ඇරෙන්න ෆෙස්ටු ෆේස්ට් ගහන්න දන්නෙ නෑ බන්, මේ පාරනම් විලි ලැජ්ජාවට මොනා හරි කරයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මේ යුද්දෙත් යුක්රේන් රුසියාවේ යුද්දෙට සම්බන්ධයි

    යුක්රේනයට අවි සහ යුධ සැලසුම් දුන්න ඊශ්‍රයාල්යට රුසියාව ඉරානය හරහා රෙද්දේ රේවෙන්න දුන්නා 🤣
    @හෙළයෙක් නම් ඒකේ ලැජ්ජාව වහගන්න ඊශ්‍රාලයේ ඉතිහාසේ ගැන දොඩවනවා..:lol:

    a wageda sallith dila , weapons dila, yudde karala, thrasthawadin amathi karala, yudden allapuwa hora kapu eka.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මේ යුද්දෙත් යුක්රේන් රුසියාවේ යුද්දෙට සම්බන්ධයි

    යුක්රේනයට අවි සහ යුධ සැලසුම් දුන්න ඊශ්‍රයාල්යට රුසියාව ඉරානය හරහා රෙද්දේ රේවෙන්න දුන්නා 🤣

    elakiri war specialist, space engineer ta wada uba hoday ekama aula uba unge guu kana ekane :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මේ සමස්ත යුද්ධය දිහා එළියෙන් ඉදන් බලද්දි අපි භුක්ති විඳින නිදහසේ වටිනාකම ගැන වැටහෙනවා.

    අප ඒ නිදහසට කොතරම් කෘතඥ විය යුතු දැයි වැටහෙනවා.

    උපුටා ගැනීම - ඉරේෂාන් සිරිවර්ධන -
    2023. 10. 08

    මයින්ද මාත්‍යා නැත්තං අද තාමත් අපි යුද්ධයෙන් බැටකන ජාතියක් බව වැටහෙනවා.

    මේසා නිදහසක් ලබාදුන් රාජපක්ෂවරුන්ට අපි මීට වඩා කෘතඥ විය යුතු බව වැටහෙනවා.


    තැරි බයියගේ තඩිම තඩි හෑල්ලෙ කියාගන්න ඕන නමුත් කියාගන්න බැරි උන ටික තමයි ඔය. 😹😹😂
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    q5heAPR.jpg
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ඉශ්‍රයෙල් උන්ට තියෙන්නේ පොන්න වේස ගු කාපු ගොටාබය රාජපක්ෂ වේසිගෙ පුතා වගේ පැනලා යන්න :lol: :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ape ewunta mona unath hali liyanna dannawa
    නමුත් කිසිදු රාජ්‍යයක් සිය ජාතික ආරක්ෂාව, පුරවැසි ජීවිත අනතුරේ හෙලන එවැනි තීරණ ගන්නෙ නැහැ.
    😂😂😂 මේක ලියපු බයියා මොන ලෝකේ ඉන්න එකෙක් ද?
    Iran drone කියන්නේ අපේ drone තමා 🤗

    කාටද ආඩම්බර

    winnie-the-pooh-disney.gif
    අදාල පුද්ගලයාට තේරෙන එකක් නෑ...
     
    Last edited:
    • Haha
    Reactions: EnIgma001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    Ape ewunta mona unath hali liyanna dannawa
    නමුත් කිසිදු රාජ්‍යයක් සිය ජාතික ආරක්ෂාව, පුරවැසි ජීවිත අනතුරේ හෙලන එවැනි තීරණ ගන්නෙ නැහැ.

    තැරි බයි හෑල්ලෙ අනිත් කෑල්ල ඒ.

    ඒකෙන් ඌට ඇත්තටම කියන්න ඕන චන්දෙ ගන්න රාජපක්ෂලා ජාතික ආරස්සාව අනතුරේ දාලා බෝම්බ ගහන්නෙ නෑ කියලා. 😹😹


    ඊශ්‍රායලේ පලස්තීනෙ ගැන හෑල්ලක් කියල හිතුනට බයියන්ගෙ සැඟවුණු තේරුම් අපිට තේරෙනවා. 😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගුටි කළා ඉවර වෙලා ෆ්ලැට් කරලා වැඩක් නැහැ .

    ඉස්රාල් ස්ටෑන්ඩ් එකට වුන් මේවගේ දෙයක් වෙන එක කලින්ම වලක්ව ගන්න තිබ්බා
    dis true

    they were un-prepared, that's a shame
     
    • Like
    Reactions: War Fighter