ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා

    ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා ලෙස ගේනවා

    643258472gamma-L.jpg


    ඒකාබද්ධ විපක්ෂය විසින් රටම නොව ලෝකයම හොල්මන් කරන ලෝකයම හොල්ලන්නට හැකි දැවැන්ත චරිතයක් අපේක්ෂකයා විධියට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    2019 සැප්තැම්බර් මාසයේ දී ජනපතිවරණය ප්‍රකාශ කරන්නට ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බවත්, හැමදාමත් වගේම මේ පාරත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුව බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(17)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.



    ගෙම්බන්පිල කියන විදියේ ලෝකෙ හොල්ලන්න පුලුවන් දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු වගේ චරිත දැන් ලංකාවේ නැති නිසා පොදු අපේක්ෂකයා ලෙස "බැරැක් ඔබාමා" හරි "ජේම්ස් කැමරන්" හරි ගේන්න යන්නේ.... :P :P

    සමහර විට මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස්, ඊලෝන් මස්ක් වගේ ලෝක චරිතයකට බෝලයක් බැස්සුවද දන්නේ නෑ.... :eek: :eek:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය කියන්නේ ගෝටා ගැන වෙන්න ඇති බන්...

    මුන් හිතන් ඉන්නේ ෆොටෝශොප් කරලා ගෝටාගේ පින්තූර පුටින්ගේ ඔබාමගේ meeting table වල දැම්මම අපි අදියි කියලා...