ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි
පහනට තෙල් නැති කමින් කළුවරේ දුක් විඳින අසල්වැසියාට එළිය දිය යුතුය. එය ප්රතිමාවකට ආහාරපාන පිදීමට වඩා විශාල බුද්ධපූජාවකි. නිකරුනේ අසූහාර දහසක් දැල්වීමට වඩා විශාල පින්කමකි.
'ජගදුපකෘතිරෙව බුද්ධපූජා,
තදපකෘතිස්තව ලෝකනාථ, පීඩා'
"ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි. ලෝකනාථයන් වහන්ස, ලෝකයාට වරදක් කිරීම නුඹවහන්සේට කරන පීඩාවකි."

Last edited: