ලෝකයෙන්(II) තුරන් වී ගිය

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ගමයා;12774242 said:
    _44669823_tas1_tasmus_466_282.jpg

    මේ අන්තිමටම ඉදපු තස්මේනියන් ටයිගර් නේද බන්

    හරියට හරි මචෝ.... මෙන්න මේ ෆිල්ම් එක බැලුවට පස්සේයි මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ.
    ඔය ටස්මේනියන් ටයිගර් ගැන තමයි තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ

    Willem-Dafoe-in-The-Hunter-2011-Movie-Image-600x302.jpg

    images

    බලල නම් තියෙන්නෙ අවුලක් නෑ.. නැත්තම් බලපන්z මච්න්z..
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරියට හරි මචෝ.... මෙන්න මේ ෆිල්ම් එක බැලුවට පස්සේයි මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ.
    ඔය ටස්මේනියන් ටයිගර් ගැන තමයි තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ

    Willem-Dafoe-in-The-Hunter-2011-Movie-Image-600x302.jpg

    images

    බලල නම් තියෙන්නෙ අවුලක් නෑ.. නැත්තම් බලපන්z මච්න්z..
    00020408.gif

    ඔව් බන් ,,,,,
    මමත් බලපු සුපිරිම ෆිල්ම් එකක්
    අන්තිමටනම් මාරම අප්සට්,,ඇඩෙනවා:(:(:(..................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරාවට බන්z... එත් ඌ හොද වැඩක් කලේ.. :yes::yes:
    ඔව් එක පැත්තකින් එහෙමයි,,,
    නැත්නම් අර බල්ලෝ ටික අංශබාගය හැදෙන්ඩ බෙහෙතක් හදනවා ..........
    නමුත් මචෝ ඒ සතාව මරන්ඩ අරුට අයිතියක් නැහැ
    වෙඩි වදින්ඩ කලින් ඒ සතා තුවක්කුව දිහා බලාගෙන ඉන්න හැටි දැක්කහම
    ඇස් දෙකට කදුළු පිරෙනවා ...............................................................................
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් එක පැත්තකින් එහෙමයි,,,
    නැත්නම් අර බල්ලෝ ටික අංශබාගය හැදෙන්ඩ බෙහෙතක් හදනවා ..........
    නමුත් මචෝ ඒ සතාව මරන්ඩ අරුට අයිතියක් නැහැ
    වෙඩි වදින්ඩ කලින් ඒ සතා තුවක්කුව දිහා බලාගෙන ඉන්න හැටි දැක්කහම
    ඇස් දෙකට කදුළු පිරෙනවා ...............................................................................

    සිරා බන්... මරන්න එපා කියල වගේ බලන් ඉන්නෙ. පිස්සු හැදෙනවා..
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    ආසාවෙන් කියෙව්වා. ඊළඟ ත්‍රෙඩ් එක ඉක්මනට දාලා මට මැසේජ් එකක් එවන්න පුලුවන්ද ?
    නියමයි

    http://newsimg.bbc.co.uk/media/images/44669000/jpg/_44669823_tas1_tasmus_466_282.jpg

    මෙයා ගැන නම් ෆිල්ම් එකකුත් තිබුනා ගිය අවුරැද්දේ රිලීස් වුන The hunter http://www.imdb.com/title/tt1703148/ අන්තිම සතාව මරන්න යන විදිහ ගැන.
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආසාවෙන් කියෙව්වා. ඊළඟ ත්‍රෙඩ් එක ඉක්මනට දාලා මට මැසේජ් එකක් එවන්න පුලුවන්ද ?
    නියමයි

    http://newsimg.bbc.co.uk/media/images/44669000/jpg/_44669823_tas1_tasmus_466_282.jpg

    මෙයා ගැන නම් ෆිල්ම් එකකුත් තිබුනා ගිය අවුරැද්දේ රිලීස් වුන The hunter http://www.imdb.com/title/tt1703148/ අන්තිම සතාව මරන්න යන විදිහ ගැන.

    එලz... මම දාන්නම් මචන්