ගමයා;12774242 said:![]()
මේ අන්තිමටම ඉදපු තස්මේනියන් ටයිගර් නේද බන්
හරියට හරි මචෝ.... මෙන්න මේ ෆිල්ම් එක බැලුවට පස්සේයි මට මේ ත්රෙඩ් එක දාන්න හිතුනෙ.
ඔය ටස්මේනියන් ටයිගර් ගැන තමයි තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ
බලල නම් තියෙන්නෙ අවුලක් නෑ.. නැත්තම් බලපන්z මච්න්z..


