ලෝකයේ අංක 1 වෙන්න වඩාත් හොදම ෆිල්ම් එක

ashenmaliya

Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    ලෝකයේ අංක 1 වෙන්න වඩාත් හොදම ෆිල්ම් එක

    කට්ටිය දන්නවනෙ IMDb රේටින්ග් වල වැඩිම තියෙන්නෙ The Shawshank Redemption නේ, ඒත් මට නම් මේකට වඩා හොද ෆිල්ම් අම්බානෙකට තියෙනවා. බොරු කියන්න ඕනෙ නෑ නේ මට නම් මේක ඇල්ලුවේ නෑ. ඉතින් කට්ටිය කැමති මොන ෆිල්ම් එක අංක එකට එනවද කියලා දාන්නකෝ. :rofl::rofl:

    මට නම් ලෝකයේ අංක 1 ට ගැලපෙන හොදම ෆිල්ම්ස් ටික තමයි මේ.

    ඉන්සෙප්ශන් - 2010

    220px-Inception_ver3.jpg

    ටමිනේටර් 2 - ද ජග්මන්ට් ඩේ - 1991

    Terminator2poster.jpg

    ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් - 1991

    silance.jpg

    ෆොරස්ට් ගම්ප් - 1994

    MV5BMTgzMzUyMTQ4MF5BMl5BanBnXkFtZTYwMzE1MjE5._V1._SY317_CR3,0,214,317_.jpg

    ඒලියන්ස් - 1986

    MV5BMTU0MzM2MzA1Nl5BMl5BanBnXkFtZTYwMjkyMTU5._V1._SY317_CR6,0,214,317_.jpg

    ඔයාලත් අංක එකට එන්න කැමති ෆිල්ම්ස් ටික දාන්නකො.. කට්ටියගේ තේරීම කොහොමද කියලා බලන්න. :D:D

    :yes::yes::yes::yes:
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං IMDB Ratings කියන්නේ Consumer Rating එකක්.... ඒ කියන්නේ පාරිභෝගිකයෝ තමයි (movie experts ලා නෙවෙයි) ලකුණු දීලා තියෙන්නේ...

    Ranking වලට ගණන් ගන්නේ බොහෝ කාලයක් movies වලට ලකුණු දීපු අයගේ ලකුණු විතරයි. මේක 100% සාර්ථක ක්‍රමයක් නෙවෙයි නමුත් සාධාරණ ක්‍රමයක්.

    "Ranking වල ඉහළින්ම තියෙන්න ඕන අහවල් චිත්‍රපටිය නෙවයි අහවල් චිත්‍රපටියයි..." කියන එකේ තේරුම "මිනිස්සු වැඩියෙන්ම කැමති වෙලා තියෙන්නේ මේකට නමුත් ඔවුන් කැමති විය යුතුව තිබුනේ අරකට" කියලා කීමක්... (ඒක හරියට රුසියන් ජනපතිවරණය ජයගත යුතුව තිබුනේ අහවල් එකා කියලා කියනවා වගේ)

    උදා- Shawshank Redemption වලට වඩා Inception හොඳයි කියලා මමත් හිතනවා. නමුත්
    Inception ගෝචර වෙන්නේ ඉහල බුද්ධියක් හා පරිකල්පන ශක්තියක් තියන අයට පමණයි. Consumer Rating වල No1 විය යුත්තේ බොහෝ දෙනෙකුට රස විඳිය හැකි Movie එකක්...
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    :yes::yes:
     
    අනිවා අනිවා, කතාව ඇත්ත. මම කිව්වෙ මචං අංක එක වෙනවට වඩාත්ම කැමතිම ෆිල්ම් එක දාන්න කියලා. ඒකත් අපේ පාරිභෝගික රේටින්ග් එකක් විදියට සලකමු/:D:D:D අපිට ඉතින් ඕකෙ තියෙන අංක එක හොල්ලන්න බෑනෙ. පාරිභෝගික මතය ඉතා සාර්තක ක්‍රමයක්. චිත්‍රපටි විචාරකයන් ලබා දෙන රේටින් එක සහ, මිනිසුන්ගේ කැමැත්ත සමහර විට පරස්පර විරෝදී. විචාරකයන් කියන ඒවා නම් ගනන් අරගෙන ෆිල්ම් එක බල එක ප්‍රායෝගික නෑ, උන්ට හැම එන එකක්ම වැඩක් නෑ. ඒ අතින් අයිම්ඩීබී ඉතා හොද වෙබ් සයිට් එකක් :):):):):)
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ

    එළකිරි අපේ පාරිභෝගික රේටින්ග් සිස්ටම් එකක් පටන් ගමුද ?
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඕක නම් තාම බැලුවෙ නෑ. දැනට බලපුවයින් මට නම් එක The Pianist. :yes::yes::yes:

    Pianist+JPG+MAX.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචං IMDB Ratings කියන්නේ Consumer Rating එකක්.... ඒ කියන්නේ පාරිභෝගිකයෝ තමයි (movie experts ලා නෙවෙයි) ලකුණු දීලා තියෙන්නේ...

    Ranking වලට ගණන් ගන්නේ බොහෝ කාලයක් movies වලට ලකුණු දීපු අයගේ ලකුණු විතරයි. මේක 100% සාර්ථක ක්‍රමයක් නෙවෙයි නමුත් සාධාරණ ක්‍රමයක්.

    "Ranking වල ඉහළින්ම තියෙන්න ඕන අහවල් චිත්‍රපටිය නෙවයි අහවල් චිත්‍රපටියයි..." කියන එකේ තේරුම "මිනිස්සු වැඩියෙන්ම කැමති වෙලා තියෙන්නේ මේකට නමුත් ඔවුන් කැමති විය යුතුව තිබුනේ අරකට" කියලා කීමක්... (ඒක හරියට රුසියන් ජනපතිවරණය ජයගත යුතුව තිබුනේ අහවල් එකා කියලා කියනවා වගේ)

    උදා- Shawshank Redemption වලට වඩා Inception හොඳයි කියලා මමත් හිතනවා. නමුත්
    Inception ගෝචර වෙන්නේ ඉහල බුද්ධියක් හා පරිකල්පන ශක්තියක් තියන අයට පමණයි. Consumer Rating වල No1 විය යුත්තේ බොහෝ දෙනෙකුට රස විඳිය හැකි Movie එකක්...
    :dull:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මම හිතන විදිහටනම් ඉන්ස්සෙප්ෂන් ටිකක් විතර ඕවරෙටඩ්. හිතපු තරම් ගතියක් තිබ්බේ නැහැ.

    The Man from Earth
    Casablanca
    Space Oddesy
    Matrix
    Fight Club
    Requiem for a Dream

    උඩ තියන ෆිල්ම් නම් යේ යේ බලන්න පුළුවන් මම කැමති ඒවා.එත් ඕව ලෝකයේ අංක එකේ ෆිල්ම් වෙයිද කියන එකනම් සැකයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ♥-Aurora-♥;12323789 said:
    ඕක නම් තාම බැලුවෙ නෑ. දැනට බලපුවයින් මට නම් එක The Pianist. :yes::yes::yes:

    Pianist+JPG+MAX.jpg

    ගොඩක් හොඳ ෆිල්ම් එකක්.
    තව මෙන්න මේ ෆිල්ම් එකත් නියමයි

    Munich

    220px-Munich_1_Poster.jpg
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18

    එළකිරි අපේ පාරිභෝගික රේටින්ග් සිස්ටම් එකක් පටන් ගමුද ?

    අන්න වැඩේ, අපේ කට්ටියගේ කැමැත්ත අකමැත්ත බලන්න පුලුවන්නේ.....:yes::yes::yes::yes:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    ♥-Aurora-♥;12323789 said:
    ඕක නම් තාම බැලුවෙ නෑ. දැනට බලපුවයින් මට නම් එක The Pianist. :yes::yes::yes:

    Pianist+JPG+MAX.jpg

    මේක බොහොම හොද ෆිල්ම් එකක්,,,,,,, :love::love::yes::yes:
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Shawshank Redemption is better than every movie you have mentioned...
    there are better films suited to number 01 position... but if we argue this will never end, because everyone's taste is different. IMDB has movies rated by it's members and Shawshank Redemption has got the best rating (Ratings: 9.2/10 from 727,630 users)... So that pretty much speaks for itself about the choice of the world!!!
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මම හිතන විදිහටනම් ඉන්ස්සෙප්ෂන් ටිකක් විතර ඕවරෙටඩ්. හිතපු තරම් ගතියක් තිබ්බේ නැහැ.

    The Man from Earth
    Casablanca
    Space Oddesy
    Matrix
    Fight Club
    Requiem for a Dream

    උඩ තියන ෆිල්ම් නම් යේ යේ බලන්න පුළුවන් මම කැමති ඒවා.එත් ඕව ලෝකයේ අංක එකේ ෆිල්ම් වෙයිද කියන එකනම් සැකයි.

    ඔව් ඔව් , ඉන්සෙප්ශන් කතා තේමාවෙන් හොද උනත් කතාව හැමෝටම දිරවන එකක් නෑ, මේ ටිකේ අන්තිම 3 බලලා තියෙනවා, ඒ තුන නම් මැක්සා, අනිත් තුනත් එල ඇති