ගොඩක් හොඳ ෆිල්ම් එකක්.
තව මෙන්න මේ ෆිල්ම් එකත් නියමයි
Munich
![]()
Shawshank Redemption is better than every movie you have mentioned...
there are better films suited to number 01 position... but if we argue this will never end, because everyone's taste is different. IMDB has movies rated by it's members and Shawshank Redemption has got the best rating (Ratings: 9.2/10 from 727,630 users)... So that pretty much speaks for itself about the choice of the world!!!
කට්ටිය දන්නවනෙ IMDb රේටින්ග් වල වැඩිම තියෙන්නෙ The Shawshank Redemption නේ, ඒත් මට නම් මේකට වඩා හොද ෆිල්ම් අම්බානෙකට තියෙනවා. බොරු කියන්න ඕනෙ නෑ නේ මට නම් මේක ඇල්ලුවේ නෑ. ඉතින් කට්ටිය කැමති මොන ෆිල්ම් එක අංක එකට එනවද කියලා දාන්නකෝ.
මට නම් ලෝකයේ අංක 1 ට ගැලපෙන හොදම ෆිල්ම්ස් ටික තමයි මේ.
ඉන්සෙප්ශන් - 2010
View attachment 38266
ටමිනේටර් 2 - ද ජග්මන්ට් ඩේ - 1991
View attachment 38265
ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් - 1991
View attachment 38268
ෆොරස්ට් ගම්ප් - 1994
View attachment 38271
ඒලියන්ස් - 1986
View attachment 38270
ඔයාලත් අංක එකට එන්න කැමති ෆිල්ම්ස් ටික දාන්නකො.. කට්ටියගේ තේරීම කොහොමද කියලා බලන්න.
![]()
මම හිතන විදිහටනම් ඉන්ස්සෙප්ෂන් ටිකක් විතර ඕවරෙටඩ්. හිතපු තරම් ගතියක් තිබ්බේ නැහැ.
The Man from Earth
Casablanca
Space Oddesy
Matrix
Fight Club
Requiem for a Dream
උඩ තියන ෆිල්ම් නම් යේ යේ බලන්න පුළුවන් මම කැමති ඒවා.එත් ඕව ලෝකයේ අංක එකේ ෆිල්ම් වෙයිද කියන එකනම් සැකයි.