ලෝකයේ අංක 1 වෙන්න වඩාත් හොදම ෆිල්ම් එක

ashenmaliya

Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    ගොඩක් හොඳ ෆිල්ම් එකක්.
    තව මෙන්න මේ ෆිල්ම් එකත් නියමයි

    Munich

    220px-Munich_1_Poster.jpg

    අනිවා මේකත් හොද ෆිල්ම් එකක්,, මියුනිච් ඔලිම්පික් උලෙලේ කලු පැල්ලම ගැන කියවෙන එල ෆිල්ම් එකක්
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    Shawshank Redemption is better than every movie you have mentioned...
    there are better films suited to number 01 position... but if we argue this will never end, because everyone's taste is different. IMDB has movies rated by it's members and Shawshank Redemption has got the best rating (Ratings: 9.2/10 from 727,630 users)... So that pretty much speaks for itself about the choice of the world!!!

    ඔව් එක එක්කෙනාගේ රසවින්දනය වෙනස් නේ, හැබැයි මේ ෆිල්ම් එක ආපු කාලේ නම් මේක එච්චර ගනන් ගත්ත ෆිල්ම් එකක් නෙමෙයි. දැන් උඩින් තිබුනට.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කට්ටිය දන්නවනෙ IMDb රේටින්ග් වල වැඩිම තියෙන්නෙ The Shawshank Redemption නේ, ඒත් මට නම් මේකට වඩා හොද ෆිල්ම් අම්බානෙකට තියෙනවා. බොරු කියන්න ඕනෙ නෑ නේ මට නම් මේක ඇල්ලුවේ නෑ. ඉතින් කට්ටිය කැමති මොන ෆිල්ම් එක අංක එකට එනවද කියලා දාන්නකෝ. :rofl::rofl:

    මට නම් ලෝකයේ අංක 1 ට ගැලපෙන හොදම ෆිල්ම්ස් ටික තමයි මේ.

    ඉන්සෙප්ශන් - 2010

    View attachment 38266

    ටමිනේටර් 2 - ද ජග්මන්ට් ඩේ - 1991

    View attachment 38265

    ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් - 1991

    View attachment 38268

    ෆොරස්ට් ගම්ප් - 1994

    View attachment 38271


    ඒලියන්ස් - 1986

    View attachment 38270



    ඔයාලත් අංක එකට එන්න කැමති ෆිල්ම්ස් ටික දාන්නකො.. කට්ටියගේ තේරීම කොහොමද කියලා බලන්න. :D:D

    :yes::yes::yes::yes:

    shawshank redemtion එකත් මට මාරෙටම ඇල්ලුවා...ඒත් උඹ දාල තියෙන ටිකත් සුපිරී....

    ඕකෙ මචං වැදගත් වෙන්නෙ rating එක නෙවේ...ෆිල්ම් එක අපිට අල්ලුවනන් ඊට වඩා මොන රේටිං ද ?
    ඒත් oscar ෆිල්ම් වල කොහොම උනත් අනිත් ඒවාට වඩා මොකක්හරි විශේෂත්වයක් තියෙනවා
    nice thread

     
    Jul 3, 2010
    50
    4
    0
    මම හිතන විදිහටනම් ඉන්ස්සෙප්ෂන් ටිකක් විතර ඕවරෙටඩ්. හිතපු තරම් ගතියක් තිබ්බේ නැහැ.

    The Man from Earth
    Casablanca
    Space Oddesy
    Matrix
    Fight Club
    Requiem for a Dream

    උඩ තියන ෆිල්ම් නම් යේ යේ බලන්න පුළුවන් මම කැමති ඒවා.එත් ඕව ලෝකයේ අංක එකේ ෆිල්ම් වෙයිද කියන එකනම් සැකයි.

    The Man from Earth පට්ට... ඉන්ස්සෙප්ෂන් මටත් හිතුව තරම්ම හොද නෑ..