මචන් මේ අන්තිමට ඉන්න කෙල්ලට ඔලු දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ මොළ දෙකකුත් තියනවා. මේ දෙන්න කොහොමද බන් ඇඟේ අවයව කන්ට්රෝල් කරන්නේ? මොළ දෙකකින් එක ඇඟක් කන්ට්රෝල් කරනකොට කෙස් වෙන්නේ නැද්ද බන්? දෙන්නම් එක පාර අතක් හෙල්ලුවොත්, එක්කෙනෙක් උඩටයි, අනිත් එක්කෙනා පහළටයි![]()