ලෝකයේ අමතර ශරීර අවයව සහිත මිනිසුන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,070
    9,773
    113
    එක තැනක නෑ
    මචන් මේ අන්තිමට ඉන්න කෙල්ලට ඔලු දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ මොළ දෙකකුත් තියනවා. මේ දෙන්න කොහොමද බන් ඇඟේ අවයව කන්ට්‍රෝල් කරන්නේ? මොළ දෙකකින් එක ඇඟක් කන්ට්‍රෝල් කරනකොට කෙස් වෙන්නේ නැද්ද බන්? දෙන්නම් එක පාර අතක් හෙල්ලුවොත්, එක්කෙනෙක් උඩටයි, අනිත් එක්කෙනා පහළටයි :confused::confused:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මචන් මේ අන්තිමට ඉන්න කෙල්ලට ඔලු දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ මොළ දෙකකුත් තියනවා. මේ දෙන්න කොහොමද බන් ඇඟේ අවයව කන්ට්‍රෝල් කරන්නේ? මොළ දෙකකින් එක ඇඟක් කන්ට්‍රෝල් කරනකොට කෙස් වෙන්නේ නැද්ද බන්? දෙන්නම් එක පාර අතක් හෙල්ලුවොත්, එක්කෙනෙක් උඩටයි, අනිත් එක්කෙනා පහළටයි :confused::confused:

    :dull::dull::dull:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මචන් මේ අන්තිමට ඉන්න කෙල්ලට ඔලු දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ මොළ දෙකකුත් තියනවා. මේ දෙන්න කොහොමද බන් ඇඟේ අවයව කන්ට්‍රෝල් කරන්නේ? මොළ දෙකකින් එක ඇඟක් කන්ට්‍රෝල් කරනකොට කෙස් වෙන්නේ නැද්ද බන්? දෙන්නම් එක පාර අතක් හෙල්ලුවොත්, එක්කෙනෙක් උඩටයි, අනිත් එක්කෙනා පහළටයි :confused::confused:

    dual core processor single pc eke run wenne ban...:angry: