ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

    ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙයි.

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඔවුන් හැඳින්වීම සඳහා පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

    ඒ, එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසිනි.

    පසුගිය 23 වනදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධාන්තවයෙන් රැස්වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේදී සුදුසු පාරිභාෂිත වචන 100ක පමණ ප්‍රමාණයක් යෝජනා කර ඇත.

    මේ අතරින් ප්‍රධාන පාරිභාෂිත යෙදුම් 11ක් හඳුනාගෙන ඇති අතර සෙසු යෙදුම් සඳහා මහජනතාවගේ අදහස් ලබාගැනීමට සති දෙකක කාලයක් ලබාදී තිබේ.

    මින් ඉදිරියට ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමේදී මහ සභාව මගින් අනුමත යෙදුම් 11ක් යොදාගන්නා ලෙසට අමාත්‍යංශය ඉල්ලා සිටියි.

    ඒ අනුව ආබාධ සහිත තැනැත්තා, ශ්‍රවණාබාධ සහිත තැනැත්තා, දෘශ්‍යාබාධ සහිත තැනැත්තා, චලනාබාධ සහිත තැනැත්තා, බුද්ධිමය වර්ධන ඌනතා සහිත තැනැත්තා, මනෝ සමාජීය ආබාධ සහිත තැනැත්තා, කථනාබාධ සහිත තැනැත්තා, බහු ආබාධ සහිත තැනැත්තා, ආබාධ සහිත කාන්තාවන්, ආබාධ සහිත ළමුන්
    සහ මිහිමිත් තැනැත්තා යන පාරිභාෂිත වචන මාලාව භාවිත කළ හැකිය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    ඕයි ඕයි හිමින් පලයන්, ඉස්සරහින් දෘෂ්... 💥චටස්💥
     
    • Haha
    Reactions: Mawathagama

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ශ්‍රවණාබාධ සහිත තැනැත්තා - බීරා
    දෘශ්‍යාබාධ සහිත තැනැත්තා - පොට්ටයා
    චලනාබාධ සහිත තැනැත්තා - ?
    බුද්ධිමය වර්ධන ඌනතා සහිත තැනැත්තා - මන්දයා
    මනෝ සමාජීය ආබාධ සහිත තැනැත්තා -
    කථනාබාධ සහිත තැනැත්තා - ගොළුවා
    බහු ආබාධ සහිත තැනැත්තා - ?
    ආබාධ සහිත කාන්තාවන් - ?
    ආබාධ සහිත ළමුන් - ?
    මිහිමිත් තැනැත්තා - කොටා, අඟුටුමිට්ටා
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කලින් ආණ්ඩු media වලට තහනම් කල වචන

    මහින්ද මහත්තයා:
    පොල් ගහනවා - දේව කන්නලව්ව

    යහපාලනය:
    කැලෑ අලියා - වන අලියා
     
    • Haha
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    කලින් ආණ්ඩු media වලට තහනම් කල වචන

    මහින්ද මහත්තයා:
    පොල් ගහනවා - දේව කන්නලව්ව

    යහපාලනය:
    කැලෑ අලියා - වන අලියා

    වල් අලියා වන අලියා කලේ.

    මේ ආන්ඩුවෙ නේද කනා මුට්ටියට වාසනා මුට්ටිය කියන්න කිව්වෙ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    = @AnuradhaRa