ලෝකයේ ආන්දෝලානාත්මක අද්භූත ඡායාරූප

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,018
    1,695
    113
    Matara
    cool.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම පොස්ට් එක සහෝ. ... (+7)
    පුදුම හිතෙන කරුණු තමයි.. :yes:

    මනුෂ්‍යන් අතර අමනුෂ්යෙකුත් සටහන් වෙලා...

    2d48GDp.png
     
    • Like
    Reactions: nir83k

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    You must spread some Reputation around before giving it to nir83k again. ලු බං..පස්සෙ දන්නම් :D:D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1. පිටසක්වල ජිවින්ගේ බෙටි
    2. අර ෆිල්ම් වල ඉන්න දිය රකුස
    3. රෝහිතයා උඩ ගහපු චන්දිරිකාව
    4. කෙනඩිගේ ආච්චිගේ අවතාරේ
    5. A lady from future - අනාගතයෙන් ආ කාන්තාව
    6. අව්රෝරා
    7. ඒ මිනිහව චීන ආණ්ඩුවෙන් මැරුව
    8. ජිම් ගේ ගෑණිගේ හොර මිනිහ
    9. මරුන සෙබලාගේ අවතාරේ
    10. Photographic Artifacts

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉස්සර කන වැඩිය ඇහෙන්නේ නැති මිනිස්සු පාවිච්චි කළා නිකන් නලාවක් වගේ item එකක්.
    මේ එකක් වෙන්න පුළුවන්.
    නැත්තම් මොකක් හරි එකකින් කන කැසුවද කවුද දන්නේ? :D
    නැත්තම් අතේ තිබ්බ දෙයක මොකක් හරි සද්දයක් එනවද බලන්න කනේ තියා ගත්තා වෙන්න බැරිද? :D

    GGpLQLp.jpg