ලෝකයේ තියෙන ඉහලම සැපය ලෝකයේ තියෙන ඉහලම සැපය කුමක්ද?
yuniko Banned May 23, 2011 103 24 0 May 27, 2011 #1 ලෝකයේ තියෙන ඉහලම සැපය ලෝකයේ තියෙන ඉහලම සැපය කුමක්ද?
C conservative Active member Sep 30, 2010 493 96 28 May 27, 2011 #3 ලෝකෝත්තර සැපය ලෞකික සැපයට වඩා උසස්. එක නිසා නිවන තමයි උතුම්ම සැපය. Reactions: elakiri119
C conservative Active member Sep 30, 2010 493 96 28 May 27, 2011 #4 අනික් සියලුම සැප විඳලා ඉවරයක් කරන්න බෑ, කොච්චර වින්දත් ඕනේ. එත් නිවන කියන්නේ ආසාවන් නැතිවන නිසා ඇතිවන සැපයයි.
අනික් සියලුම සැප විඳලා ඉවරයක් කරන්න බෑ, කොච්චර වින්දත් ඕනේ. එත් නිවන කියන්නේ ආසාවන් නැතිවන නිසා ඇතිවන සැපයයි.
perfectenamy Member Feb 13, 2011 1,262 160 0 May 27, 2011 #6 oya mokak wath hamadaama karanna ba ne...ehenam eken mona sapakda... Happy
harsha.perera Well-known member Dec 2, 2010 3,254 313 83 ශර්වුඩ් වනන්තරේ May 27, 2011 #7 ඒක මෙතන දාලා නෑ. නිරෝගිසුවය. ඒක තමා එකම සැප.
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,994 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 27, 2011 #8 නිවන
harsha.perera Well-known member Dec 2, 2010 3,254 313 83 ශර්වුඩ් වනන්තරේ May 27, 2011 #10 sudu pusa said: සැඩුබපය Click to expand... පුඩි බාසියෙක්ගෙන්ද ??
FUNdaMANTAL Member May 19, 2011 1,794 670 0 Colombo May 27, 2011 #11 බොග සැට් වුන වෙලාවට ඒක ඉක්මනට කොහාට හරි බාගන්න එක..!!! කොහොමද ඒ වෙලාවට දැනෙන සැප....!!!
FUNdaMANTAL Member May 19, 2011 1,794 670 0 Colombo May 27, 2011 #13 බොග සැට් වුන වෙලාවට ඒක ඉක්මනට කොහාට හරි බාගන්න එක..!!! කොහොමද ඒ වෙලාවට දැනෙන සැප....!!!
sancsanka Active member Sep 21, 2009 586 80 28 May 27, 2011 #16 මම නම් හිතන්නේ ලොකූ බො*බරක් සැදුන විට එය නිදහස් කරගත්තම තියන සැපතරම් තවත් සැපතක් නෑ......
swasthika77 Well-known member Jul 26, 2007 1,222 71 48 Some where alone...... May 27, 2011 #17 කම් සැපය තමයි... ඒක නැත්තන් සත්වයාගේ පැවැත්මත් නැ...
M MaDu17 Member Mar 20, 2010 308 7 0 colombo 5 May 27, 2011 #20 ammage ukulata wela nida gena oluwa athagawaganna eka