ලෝකයේ තියෙන ඉහලම සැපය

ඉහලම සැපය කුමක්ද

  • රසවත් කෑම

    Votes: 0 0.0%
  • sex

    Votes: 13 20.0%
  • ස්වර්ගය

    Votes: 2 3.1%
  • මරණය

    Votes: 6 9.2%
  • නිවන

    Votes: 32 49.2%
  • sleep

    Votes: 2 3.1%
  • ජීවත් වීම

    Votes: 1 1.5%
  • රජ වීම

    Votes: 2 3.1%
  • සිංදු ඇසීම

    Votes: 1 1.5%
  • පවුල් ජීවිතය

    Votes: 6 9.2%

  • Total voters
    65

yuniko

Banned
May 23, 2011
103
24
0
ලෝකයේ තියෙන ඉහලම සැපය

ලෝකයේ තියෙන ඉහලම සැපය කුමක්ද?
 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලෝකෝත්තර සැපය ලෞකික සැපයට වඩා උසස්. එක නිසා නිවන තමයි උතුම්ම සැපය.
     
    • Like
    Reactions: elakiri119

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනික් සියලුම සැප විඳලා ඉවරයක් කරන්න බෑ, කොච්චර වින්දත් ඕනේ. එත් නිවන කියන්නේ ආසාවන් නැතිවන නිසා ඇතිවන සැපයයි.
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    :baffled::baffled::baffled:බොග සැට්‌ වුන වෙලාවට ඒක ඉක්‌මනට කොහාට හරි බාගන්න එක..!!!
    :P:Pකොහොමද ඒ වෙලාවට දැනෙන සැප....!!!:lol::lol:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    :sorry::sorry::sorry:බොග සැට්‌ වුන වෙලාවට ඒක ඉක්‌මනට කොහාට හරි බාගන්න එක..!!!:baffled::baffled:
    :P:Pකොහොමද ඒ වෙලාවට දැනෙන සැප....!!!:lol::lol:
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මම නම් හිතන්නේ ලොකූ බො*බරක් සැදුන විට එය නිදහස් කරගත්තම තියන සැපතරම් තවත් සැපතක් නෑ......:):)