ලෝකයේ තුන්වැනියට ධනවත්ම පුද්ගලයාගෞතම් අදානි…!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලෝකයේ තුන්වැනියට ධනවත්ම පුද්ගලයා

    ගෞතම් අදානි…!

    පළමු වැනියා ඊලෝන් මස්ක්.

    පස්වැනියා බිල් ගේට්ස්.


    Gautam-Adani-all-companies.jpg


    ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතරින් තුන්වැනියා ප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් සගරාව ප්‍රකාශයට පත්කර තිබේ.
    ලොව අංක එකේ ධනවතා වන්නේ ඊලෝන් මස්ක් ය. ඔහු සතු ධනය ඇමරිකානු ඩොලර් බිලියන 251.4 කි.

    තුන්වැනි තැන ගන්නා ගෞතම් අදානී සතු වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 137.4 කි.

    Capture.jpg


    https://www.cnn.com/2022/08/30/business/gautam-adani-wealth-intl-hnk/index.html
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    mu hena kamba horek kiyala indian mage yluwek kiwwa.
    අනේ සර් ගේ indian යාළුවා අදනිව ලගින් ආස්රය කරාද? මාත් ස මයිකල් ජැක්සන්ව ලගින් ආශ්‍රය කළා. ඔය වීඩියෝ වල පෙන්නනවා වගේ එයාට නටන්න බැහැ ස. තනිකර බොරුවක් කරන්නේ ස.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවේ අපිත් අදානි මාත්තයව තුන්වෙනි තැනට ගේන්න අපේ වැඩිම ආදායම් ලබන වරායෙන් කෑල්ලක් දීල දැම්ම කියල මතක් උනාම පුදුම ගෞරවයක් දැනෙන්නෙ. 💪💪❤❤
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ සර් ගේ indian යාළුවා අදනිව ලගින් ආස්රය කරාද? මාත් ස මයිකල් ජැක්සන්ව ලගින් ආශ්‍රය කළා. ඔය වීඩියෝ වල පෙන්නනවා වගේ එයාට නටන්න බැහැ ස. තනිකර බොරුවක් කරන්නේ ස.
    මයිකල් ජැක්සන්ට ලමා අපචාර චෝදනාවක් තිබ්බ නේද :rolleyes::lol:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    Jeff Bezos ඩිවොර්ස් නුවුනනම් උ තමයි එක වෙන්නේ එහෙනම් . කලින් ගැනිට බාගයක් දෙන්න උනානේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    Wadiya ona ne,

    "Lokaye mul bilionair pathiyan 5 atharata pamini kapruka adipathi thuma mulu asiyawatama adambarayak " kiyala post ekak hadala daapan FB ekey.

    Inna okkoma godey huknalla oka nobala polimata share karenne nadda balanna.

    රනිල් සර් තමයි මේ පාර සුපිරියට රට හදන්නෙ කියල හිතන බයි හැත්තගෙන් වෙන මොනවහරි බලාපොරොත්තු වෙනවද? 🤔
     
    • Haha
    Reactions: hasithayad

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,157
    10,011
    113
    අනේ සර් ගේ indian යාළුවා අදනිව ලගින් ආස්රය කරාද? මාත් ස මයිකල් ජැක්සන්ව ලගින් ආශ්‍රය කළා. ඔය වීඩියෝ වල පෙන්නනවා වගේ එයාට නටන්න බැහැ ස. තනිකර බොරුවක් කරන්නේ ස.
    laginama asraya karnna oni da ban hora wada eliya enna. dan naki maina loka hora kiyala oni kenekta dane lagin asraya karapu hinda da.
     
    • Like
    Reactions: K A R A W A L A Y A