ලෝකයේ තුන්වැනියට ධනවත්ම පුද්ගලයා
ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතරින් තුන්වැනියා ප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් සගරාව ප්‍රකාශයට පත්කර තිබේ.
ලොව අංක එකේ ධනවතා වන්නේ ඊලෝන් මස්ක් ය. ඔහු සතු ධනය ඇමරිකානු ඩොලර් බිලියන 251.4 කි.
තුන්වැනි තැන ගන්නා ගෞතම් අදානී සතු වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 137.4 කි.
https://www.cnn.com/2022/08/30/business/gautam-adani-wealth-intl-hnk/index.html
ගෞතම් අදානි…!
පළමු වැනියා ඊලෝන් මස්ක්.
පස්වැනියා බිල් ගේට්ස්.