..::[ලෝකයේ දරුණුම හිරගෙදරකට යමු (Black Dolphin Prison Russia)]::..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි ඈ.....

    දන්නව ද අපෙත් දැන් සුපර් ප්‍රිසන එකක් තියනව කියලා....
    තියෙන්නේ අගුණකොළපැලැස්සේ....
    දන්නව ද ඒකේ චීෆ් ආකිටෙක් මේ කිරියේ සාමාජිකයෙක් කියලා.......:baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මේක හදනකොට අපි මාස 3ක් විතර වැඩ කරා බන් මේ Camp Cropper jail එකේ :sorry:

    ඔය වගේ secure තැනක් හදද්දී foreign එවුන්ව වැඩට ගන්නවද බන්

    උන්ට අවුලක් නැද්ද prison එකේ structure එක එලියට ගියොත් :oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    නියමයි ඈ.....

    දන්නව ද අපෙත් දැන් සුපර් ප්‍රිසන එකක් තියනව කියලා....
    තියෙන්නේ අගුණකොළපැලැස්සේ....
    දන්නව ද ඒකේ චීෆ් ආකිටෙක් මේ කිරියේ සාමාජිකයෙක් කියලා.......:baffled:

    :) ඔව් ඔව් මන් දැක්කා ඒක :yes::yes:

    නෑහ්හ්... සිරාද කිබුල් අයියේ ? නියමයි නෙහ් :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    එපමණක් නොව පොර යාපනය නව සිර ගෙදර ද නිර්මාණකරුවා ය.......

    අන්න පොරවල් :D:cool: දැනගත්ත එකත් සතුටක් :yes::yes: කිරියේ පොරක් නෙහ් :cool::yes:

    Prison break එකක් කරනවා නම් දැනගත යුතුම පුද්ගලයෙක් :P:P:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    ඔය වගේ secure තැනක් හදද්දී foreign එවුන්ව වැඩට ගන්නවද බන්

    උන්ට අවුලක් නැද්ද prison එකේ structure එක එලියට ගියොත් :oo:

    තනිකරම අනික් රටවල් වල අය වැඩ කරේ බන්. නමුත් ඇමරිකන් ආමි එක තමයි වටේ ඉන්නේ. උන්ගේ යටතේ තමයි වැඩ. මේ සයිට් එක ඇමරිකන් බේස් එකේ අන්තිම ගම්මානෙ අග තිබුනේ. අපි වැඩ කරාට මාර සිකුරිටි එකක් බන් තිබුනේ. ඒ වගේම මාර අවදානම්. සතියකට දෙපාරක් තුන් පාරක් මෝටාර් වැටෙනවා. කරුමයක් තිබ්බා නම් බඩුම තමයි. එහේ වැඩට ගිහින් දවස් දෙකක් යන්න කලින් ඇතුලට බෝම්බ 3ක් වැටුනා බන්. පලවෙනි එක වැටුනේ මෙස් එක ලගට. දවල්ට කන වෙලාව තමයි උන් වැඩිපුරම ටාර්ගට් කරන්නේ. ඉන්දියන් දෙන්නෙක් ඔන් ද ස්පොට්.

    අපේ ලංකාවේ ඉන්ජිනියර් කෙනෙක් හිටියා. නියම පොරක් බන්. පොරගේ ටීම් එකේ ලංකාවේ කොල්ලෝ 10ක් හිටියා. දවසක් මාර සිද්දියක් උනා. ජේල් බොර්ඩර් එකේ බන්කර් ගහන්න බාර උනේ අපේ ඒ සෙට් එකට. ඒ බොර්ඩර් එකේ අඩි 5ක් විතර උස බැම්මක් තිබුනා. ඒ බැම්ම අයිනේ තමයි බන්කර් ගැහුවේ. ගහන අලුත් බන්කර් එක මීටර් 100ක විතර පරාසයේ පරන බන්කර් තිබුනා. ඒ වගේ හිටියේ ඇමරිකන් ආමි එකෙන්. ඉතින් බන් අපේ කොල්ලෙක් බැම්මෙන් එහාපැත්තේ ඉන්න ඉරාක් ලමයෙක්ට වතුර බෝතලයක් දීලා. ආමි එකෙන් දැකලා. අඩෝ විනාඩි 5ක් ගියේ නෑ. ආමි හැමර් දෙකක් කඩාගෙන ඇවිල්ලා අපේ සෙට් එකම පල්ලෙහාට ඇරන් වෙපන් දික් කරගෙන කෑම්ප් එකට ඇරන් ගියා. මාර කේස් එකක් උනේ. ප්‍රශ්න කරල ප්‍රශ්න කරලා පැය 24ක් යන්න කලින් සෙට් එකම ටර්මිනෙට් කරා..
    :no:
     
    :shocked: නෑහ්හ්.. උබේ වෙලාව හොදයි එහෙනම් :) තාම එහේද බන් වැඩ කරන්නේ

    හම්මේ බෝඩර් එකේ බංකර් ගහනවා කියන්නේ ඉතින් මරු කටේ වගේ තමයි නෙහ් :sorry::sorry:

    ඔව් උන්ට ලමයිද නාකිද ගෑනුද අබ්බගාත ද වැඩක් නෑ නෙහ් බන් උන්ගේ ගේම උන් ගහනවා අපිට නම් අනේ පව් නේද ළමයෙක් නෙහ් කියල ඔන්න ඔහේ කමක් නෑ කියල හිතෙනවා නෙහ්
    මාර strict නෙහ් බන් ඒ විදියට බැලුවම එකනේ උන් ජාමේ බේරන් ඉන්නේ :D:yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    :shocked: නෑහ්හ්.. උබේ වෙලාව හොදයි එහෙනම් :) තාම එහේද බන් වැඩ කරන්නේ

    හම්මේ බෝඩර් එකේ බංකර් ගහනවා කියන්නේ ඉතින් මරු කටේ වගේ තමයි නෙහ් :sorry::sorry:

    ඔව් උන්ට ලමයිද නාකිද ගෑනුද අබ්බගාත ද වැඩක් නෑ නෙහ් බන් උන්ගේ ගේම උන් ගහනවා අපිට නම් අනේ පව් නේද ළමයෙක් නෙහ් කියල ඔන්න ඔහේ කමක් නෑ කියල හිතෙනවා නෙහ්
    මාර strict නෙහ් බන් ඒ විදියට බැලුවම එකනේ උන් ජාමේ බේරන් ඉන්නේ :D:yes:

    නෑ බන් මම දැන් ඩුබායි ඉන්නේ. ඉරාක් දැන් හරි යන්නේ නෑ. අව්රුදු 7ක් විතර 2011 දෙසැම්බර් වගේ වෙනකල් හිටියා. කාලේ ගියා දැනුනේ නෑ. මොන රිස්ක් එකක් තිබ්බත් පට්ට ආතල් එකේ හිටියා. පඩි හොදයිනෙ බන්. ඊටත් ඇමරිකන් හමුදාව දැන් එහේ නෑනේ. ඔබාමා කාරයා ආවට පස්සේ ඔක්කොම ආයෙ ගෙන්න ගත්තා.
    ඇමරිකන් ආමි එකෙන් හිතුවේ අර වතුර බෝතලේ අස්සට මැප් එකක් හරි වෙන Document එකක් හරි දාලා දෙන්න ඇති කියලා. ඇමරිකන් උන් විස්වාස කරන්නේ ඇමරිකන් උන්ව විතරයි. උන්ගේ රටින් පිට එකෙක්වත් උන් විශ්වාස කරන්නේ නෑ. ඊටත් අපි 3rd country nationals නිසා ත්‍රස්තවාදීන් නොව්නත් උන් හිතන්නේ අපි ත්‍රස්තවාදීන් කියලා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    නෑ බන් මම දැන් ඩුබායි ඉන්නේ. ඉරාක් දැන් හරි යන්නේ නෑ. අව්රුදු 7ක් විතර 2011 දෙසැම්බර් වගේ වෙනකල් හිටියා. කාලේ ගියා දැනුනේ නෑ. මොන රිස්ක් එකක් තිබ්බත් පට්ට ආතල් එකේ හිටියා. පඩි හොදයිනෙ බන්. ඊටත් ඇමරිකන් හමුදාව දැන් එහේ නෑනේ. ඔබාමා කාරයා ආවට පස්සේ ඔක්කොම ආයෙ ගෙන්න ගත්තා.
    ඇමරිකන් ආමි එකෙන් හිතුවේ අර වතුර බෝතලේ අස්සට මැප් එකක් හරි වෙන Document එකක් හරි දාලා දෙන්න ඇති කියලා. ඇමරිකන් උන් විස්වාස කරන්නේ ඇමරිකන් උන්ව විතරයි. උන්ගේ රටින් පිට එකෙක්වත් උන් විශ්වාස කරන්නේ නෑ. ඊටත් අපි 3rd country nationals නිසා ත්‍රස්තවාදීන් නොව්නත් උන් හිතන්නේ අපි ත්‍රස්තවාදීන් කියලා

    අහ්හ් එහෙමද ඒක හොදයි :cool:;)

    ඔව් නෙහ් බන් එහෙම හිතල තමයි ගේම කෝල් කරන්න ඇත්තේ :yes::yes:

    ඒක තමයි උන්ගේ විදිය, එක අතකට එහෙම උනේ නැත්තන් උන්ට ඔය රටවලට ගිහින් survive වෙන්න බෑ කොච්චර latest weapons තිබ්බත් :yes: