ලෝකයේ දැනට තියෙන ප්‍රධානතම Film Studios ටික..

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    Oi oi 😂
    Ragumpalaka mandalaya USA wala thibbanan ada Dewani inima USA balanna thibba

    Sony is a crap company with an ego
    ------ Post added on Feb 1, 2022 at 8:03 PM
    Not SONY its WB. Sony atleast shared characters with Marvel. But WB destroyed DC
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Not SONY its WB. Sony atleast shared characters with Marvel. But WB destroyed DC
    Dude you are talking about one section of Sony Studios. Sony earned alot by sharing Spiderman. That deal was a no brainer. Forget Marvel and that Super hero nonsense. I’m talking about general movie making of Sony.
    WB is very good at what they are doing. They failed time to time with some franchises but did really well with others.
    DCEU was a lost cause anyway.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    sunil-T1.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ තමයි ලෝකයෙ දැනට තියෙන ප්‍රධානතම Film Studios ටික..
    😌
    😌
    😌
    අපි හැම අවුරුද්දෙම නානාප්‍රකාර Genre වල ෆිල්ම් විශාල ප්‍රමාණයක් බලන්නෙ මෙන්න මෙයාලා ඒවට නිෂ්පාදන සහ බෙදාහැරීමේ දායකත්වය දෙන නිසයි...
    😌
    ❤️

    මේ අතරෙන් ප්‍රධාන studios හයක් තිබුනා. මේවා Movie Industry එක අතරෙ ලබාගෙන තියෙන ජනප්‍රියත්වය නිසාම මේවා The Big Six Studios කියලා තමයි හැඳින්නුවෙ. මේ හය තමයි,

    1. Warner Bros. Pictures

    273029496_339708754687140_8509103857636394686_n.jpg

    2. Walt Disney

    272866245_339708704687145_2448569414946347828_n.jpg

    3. Paramount Pictures

    272788059_339709168020432_6024886062725846801_n.jpg

    4. 20th Century Fox

    272682808_339709218020427_6813194267076680730_n.jpg

    5. Universal Studios

    273016884_339709011353781_3699051738758789052_n.jpg

    6. Columbia Pictures

    272834516_339709054687110_1623702563221209938_n.jpg

    දැන් ඉතින් Walt Disney මගින් Fox Studios එක මිලදී ගැනීම නිසා දැන් මේක Big Five කියලත් කියන්න පුලුවන්. මේ අතරින් මෑතක් වෙනකන්ම Universal Studios සහ Warner Bros. Pictures මුල් ස්ථානවල වැජඹුනත් මේ වෙද්දි MCU සහ අනෙකුත් Disney Live Action ෆිල්ම් වල (Lion King වගේ Reboot සහ Star Wars සිනමා නිර්මාණ ) සාර්ථකත්වය නිසාම Disney පහුගිය වසර කිහිපයෙදි ලෝකයේ සාර්ථකම Studio එක බවට පත්වෙලා තියෙනවා..
    😌
    😌
    ඉදිරියට සැලසුම් කරලා තියෙන Projects සහ Disney විසින් Fox මිලදී ගැනීමත් සමග ලැබුන අලුත් Resources එක්ක අනිත් Studios වලට ලංවෙන්න බැරි මට්ටමේ සාර්ථක මාවතක මේ වෙද්දි Disney ගමන් ගනිමින් ඉන්නවා කියන්න පුලුවන්. ඒ විදියට Disney දිගින් දිගටම සාර්ථක වෙද්දි WB, Universal සහ Paramount වගේ studios තමන් ලොකුවටම බලාපොරොත්තු තියාගනිපු නිර්මාණයන්ගෙන් පවා හිතපු තරම් ලාබ ලබාගන්න බැරුව යම් මට්ටමක පසුබෑමක තමයි මේ වෙද්දි ඉන්නෙ..
    😌
    😁

    ඉතින් ඔයාලා හිතන විදියට මොකක්ද මේ අතරෙන් හොඳම Studio එක. වර්තාමානයෙ සිනමා නිර්මාණ වගේම අතීත සිනමා නිර්මාණත් එක්ක ගලපලා හොඳම උත්තරයක් දෙන්න බලන්න...
    😁
    😁
    ❤️

    Copied From තතු සිනෙරූ ;)

    272894203_339708931353789_1326098082452278677_n.jpg
    272825896_339708971353785_1223621372470216975_n.jpg

    273038955_339709098020439_3100796225909948787_n.jpg

    Lionsgate-Paid-Internships-in-the-United-States-2019-1.jpg
    අපේ චීනෙ එකක් නෑනෙ🤔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,980
    152,936
    113
    ඉස්සරහට hollywood වල superstar ස්ලා නෑ ටොම් කෲස් වගේ studio ටිකක් විතරක් රන් කරයි industry එක superhero movies,franchise වලින්
    දැන් තියෙන්නේ බ්‍රෑන්ඩ් නේම් recognition එක, Marvel, DC, Starwars වගේ. තව දුරටත් නලු නිළියන්ගේ නම් වලට විතරක් නිනිස්සු ෆිල්ම් බලන්න ෆිල්ම් හෝල්ස්වලට එන්නෙ නෑ.

    තව ෆිල්ම් ඩිරෙක්ටර්ස් ලගේ Name brand එක නිසා හුගක් ෆිල්ම්වලට මිනිස්සු බලන්න ඇදෙන ගතිය තියෙනවා. දැනට ඉන්න ඩිරෙක්ටර්ස්ලගෙන් එහෙම හැකියාවක් තියෙන්නේ Christopher Nolan, James Cameron නුයි, Quentin Tarantino වගේ අයට විතරයි. ඉස්සර Steven Speilberg ට එහෙම තැනක් තිබුණා ඉස්සර. නමුත් දැන් ඒක නැතිවෙලා ගිහිල්ලා තියෙන්නේ. ඔය Movie star කියන යල්පැනපු සංකල්පෙ තියෙන්නේ Bollywood වල විතරයි.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464

    අනික තමා බලෙන් චරිත වෙනස් කරනවා studio වලින් james bond,pirate of carribians එකට actress කෙනෙක් දානවා කියලා independence studio තියෙන්න ඕන හොඳ film එන්ඩ නැත්තං ඒකාකාරී වෙනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,980
    152,936
    113
    අනික තමා බලෙන් චරිත වෙනස් කරනවා studio වලින් james bond,pirate of carribians එකට actress කෙනෙක් දානවා කියලා independence studio තියෙන්න ඕන හොඳ film එන්ඩ නැත්තං ඒකාකාරී වෙනවා
    Feminism, LGBTQ, BLM වගේ ඒවා හින්දා තමයි ඔහොම දේවල් වෙන්නේ. දැන්නම් ඕවට එහෙම්පිටින්ම හොලිවුඩ් එක නතුවෙලා ඉවරයි. ඒ හින්දා ඔය වගේ දේවල් තව ඉස්සරහට සෑහෙන්න වැඩිවෙයි. අලුත්ම එක තමයි zorro. ඒ කැරැක්ටර් එකත් ගෑනියෙක් කරලා TV series එකක් ගහන්න යන්නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    Feminism, LGBTQ, BLM වගේ ඒවා හින්දා තමයි ඔහොම දේවල් වෙන්නේ. දැන්නම් ඕවට එහෙම්පිටින්ම හොලිවුඩ් එක නතුවෙලා ඉවරයි. ඒ හින්දා ඔය වගේ දේවල් තව ඉස්සරහට සෑහෙන්න වැඩිවෙයි. අලුත්ම එක තමයි zorro. ඒ කැරැක්ටර් එකත් ගෑනියෙක් කරලා TV series එකක් ගහන්න යන්නේ.
    ජාතිවාදෙන් හම්බුකරන්නෙ ඔය හැම ස්ටුඩියෝ එකක්ම. ඇපි බලනවද ෆිල්ම් එකක් බලද්දි කෝ යක්ක පුතන්ගෙ නියෝජනේ කියල. එහෙම බලන්නෙ ජාතිවාදී විදියට හිතන මිනිස්සු විතරයි. ජාතිවාදය ෆීඩ් කරන එකෙන් විනාස වෙන්නෙ සිනමාවමයි.
     
    Similar threads