ලෝකයේ දුර්ලබම සතුන්.

Ribbons

Member
Dec 6, 2010
665
158
0
ගෙදර :)
ලෝකයේ දුර්ලබම සතුන්.

[FONT=times new roman,serif]ලෝකයේ දුර්ලබම සතුන්.


1. Pinta Island Tortoise -
[/FONT]
Geochelone nigra abingdoni

441286b-i1.0.jpg



දැනට ලෝකයේ ජීවත්ව සිටින්නේ මෙම විශේෂයේ 1 සතෙකු පමණි.
ඔහුගේ නම Lonesome George.
දැනට වයස 90 - 100 වසරක් පමණ වෙනවා .
මෙම ඉබ්බන්
ගැලපගස් දූපත් වලට ආවේණික සත්ව විශෙෂයක්.
1971 දෙසැම්බර් 1 වෙනිදා George ව සොයා ගත්තේ
Joseph Vagvolgyi විසින් Pinta දූපතේ සිටියදී.
මෙම දූපතේ සිටි එළුවන් විශෙෂයක් , මෙම ඉබ්බන්ගේ ආහාර කෑම නිසා , මේ ඉබ්බන් විශේෂයේ සියලුම ජීවීන් වද වෙලා ගිහින්.
මෙයින් බේරුනු එකම සතා George.
පසු ගිය දශක 2 පුරාම , George ගේ විශෙෂයට ඉතා කිට්ටු සම්බන්දයක් ඇති විශේෂ වලට අයත් ගැහැණු සතුන් සමග අබිජනනය කරවීමට දැරූ උත්සහාය , තවමත් සාර්ථක වෙලා නෑ.


Baiji (Yangtze River Dolphin) - Lipotes vexillifer

baiji.jpg


චීනයේ යැන්ගට්ස් ගගේ පමනක් දකින්න පුලුවන්.
දැනට සිටින්නේ මේ විශේෂයේ ජීවීන් කිහිප දෙනෙක් විතරයි.
මොවුන් මෙතරම් වද වීමේ තර්ජනයට මුහුණ පා ඉන්නේ , චීනයේ ආර්ථික දියුනුවත් සමග වැඩිවුන ජනගහනයත් සමග, ආහාර සදහා තරග කරන්න සිද්ද වුනු නිසා.


The Vancouver Island Marmot - Marmota vancouverensis

Vancouver-Island-Marmot.jpg



කැනඩාවේ , British Colombia හී වැන්කුවර් දූපතේ , කදුකර ප්‍රදේශයේ , පමනක් හදුනා ගන්න පුලුවන්.
1998 දී 75 පමණ සිටි මෙම සතුන් , 2005 වන විට ( ස්ථාන 4 ක ) සරක්ෂණ්ය කිරීමෙන් 150 සහ පැටවු 44 දක්වා වැඩි කර ගෙන තිබුනා.


Seychelles Sheath-tailed Bat - Coleura seychellensis

Seychelles.jpg

මැඩගස්කරයේ උතුරින් ඇති, සී ශෙල්ස් දූපතේ ජීවත් වේ.
ලෝකයේ දැනට 100 කටත් අඩු ගනණක් තමයි ඉන්නෙ.

Javan Rhino - Rhinoceros sondaicus

javan-rhino.jpg

දකුණු ආසියාතික රටවල් වල වාසය කලත් දැනට හමු වන්නේ ඉන්දුනිසියාව හා වියට්නාමයයන රටවල විතරයි.
මෙම සතුන්ගේ අග ලබා ගැනීමට දඩයම් කල නිසා මොවුන් වද වෙමින් පවතී.


Hispid Hare - Caprolagus hispidus


5_Hispid_hare.JPG



හිමාලයේ කදු පාමුල ජීවත් වෙයි.
1964 දී වද වී ඇතැයි කීවත්, 1996
දී නැවත වාර්තා විය.
දැනට 110 පමණ ජීවත් වෙයි.



Northern Hairy-Nosed Wombat - Lasiorhinus krefftii


wombat-southern-hairy-nosed.jpg



Australian, Queensland , Epping Forest National Park ,හී පමනක් දැනට සිටි.
113 පමණ වෙසෙයි.





Re-post නම් sorry !!!



අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, Comments and Rep+ දාගෙනම යන්න !
 
Last edited:

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
[FONT=times new roman,serif]
1. Pinta Island Tortoise -
[/FONT]
Geochelone nigra abingdoni

441286b-i1.0.jpg



දැනට ලෝකයේ ජීවත්ව සිටින්නේ මෙම විශේෂයේ 1 සතෙකු පමණි.
ඔහුගේ නම Lonesome George.
දැනට වයස 90 - 100 වසරක් පමණ වෙනවා .
මෙම ඉබ්බන් ගැලපගස් දූපත් වලට ආවේණික සත්ව විශෙෂයක්.
1971 දෙසැම්බර් 1 වෙනිදා George ව සොයා ගත්තේ
Joseph Vagvolgyi විසින් Pinta දූපතේ සිටියදී.
මෙම දූපතේ සිටි එළුවන් විශෙෂයක් , මෙම ඉබ්බන්ගේ ආහාර කෑම නිසා , මේ ඉබ්බන් විශේෂයේ සියලුම ජීවීන් වද වෙලා ගිහින්.
මෙයින් බේරුනු එකම සතා George.
පසු ගිය දශක 2 පුරාම , George ගේ විශෙෂයට ඉතා කිට්ටු සම්බන්දයක් ඇති විශේෂ වලට අයත් ගැහැණු සතුන් සමග අබිජනනය කරවීමට දැරූ උත්සහාය , තවමත් සාර්ථක වෙලා නෑ.

:eek::eek::eek:

අනේ පව්...
ගොඩක් වෑදගත් තොරතුරු ටිකක්... ස්තුතියි...
.
:)
You must spread some reputation around before giving it to Ribbons again.... :(
 
  • Like
Reactions: bandara77

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මෑක්සා බන් අපේ දෑනුමට මේ දෙවල් එකතු කලාට මෙන්න මගෙන් රෙප්+
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොහොම ස්තුතී යාලුවා
    දිඉගටම මෙ වගෙ පොස්ට් දාන්න
    රිප්+
    ජය වෙවා
    11.gif