ලෝකයේ පඩ නිශ්පාදන (Fart products)
අද හිතුවා පඩ කතා මාලාවේ අලුත්ම ලිපියට පඩ නිශ්පාදන කිහිපයක් පිලිබඳව විස්තර දෙන්න...මාකට් එකේ දැනට වඩා ප්‍රචලිත පඩ නිශ්පාදන කීපයක් මම ඉදිරිපත් කරනවා.මෙහෙන් නං මේවා ගන්න තියනවද මංදා.ඊබේ එකේන් නං අඩු මිලට පඩ මේ පඩ නිශ්පාදන පහසු මිලට අරගන්න පුලුවං...
පඩ සුවඳ පවුඩර්
මේවා හදන්නේ සමට බලපැමක් නැති රසායන ද්‍රව්‍ය වලිං.මේ පඩ පවුඩර් ආලේප කරලා විනාඩියක් යන්ඩ නැ පඩ සුවඳ දසත පැතිරෙනවා..ලෝක වෙලඳ පලේ විවිද නාමයන් යටතේ ඔබට පඩ පවුඩර් ගන්න පුලුවන්..මොන නමෙන් ගත්තත් පඩ පවුඩර් වල සුවඳ එකයි
පඩ සෙන්ට්
මේකත් කලිං එක වගේමයි.පඩ ගඳ ගහන එකයි කෙරෙන්නේ..මුලින් පවුඩර්..දැන් දියරේ..මොනව උනත් දියාරු පඩයක් ඇරලා ඒකෙං ටිකක් ගාගත්තත් මේ ටේස්ට් එකම ගන්න පුලුවං...පස්සා බාවිතා නොකර පඩ සුවඳ ගන්න මේක මරු බාන්ඩේ..
පඩ විසිල්
මේක මරු ෆන් අයිටම් එක..කටට දාලා නලාවක් වගේ පඩ යවන්ඩ තියෙන්නේ..පොඩ්ඩක් පුරුදු වෙන්නයි තියෙන්නේ..විවිද සමාගම් යටතේ පිටකරන්න පුලුවං පඩ සද්ද වෙනස් වෙනවා..
පඩ මැශිම
මේකත් සුපිරි බාන්ඩයක්..රිමෝට් කොන්ට්‍රෝලරයක් එක්ක එන්නේ..එක මාර්ගයෙන් විවිදාකාර පෛඩ යවන්න පුලුවන්..කරන්න තියෙන්නේ පඩ මැශිම කලිසම ඇතුලට පස්සා පැත්තෙන් ඇතුල් කරන්න..ඇතුල් කරල හොඳට හිටින විදියට ජොකාටවත් තද කරගන්න වෙයි..ඊට පස්සේ රිමෝට් එකෙන් පඩ යවන්ඩයි තියෙන්නේ
පඩ මැන්
මේක නිකං ආතල් එකට දැම්මේ..පොඩි තැගි බාන්ඩයක්..මිනිහෙක් පඩ යවන විදියට ඉන්නේ..ඒකත් තැගි දෙන්ඩ මරු...
ඔන්න ඔහොමයි අද පඩ විස්තරේ.අපිට නිකංම ගියාට පඩෙත් සෙල්ලං නැ.පඩ යන ඇත්තෝ රෙප් බම්ප් දෙනව නේද?

Last edited: