ලෝකයේ පළමු තැන ඡායාරූප පෙළ
ලෝකයේ විශාලතම ඡායාරූප තරගාවලිය වන ජගත් සෝනි ඡායාරූප සම්මාන උලෙළේදී ප්රථම ස්ථානය දිනාගත ඡායාරූප පෙළ කාගේත් සිත් දිනා ගත්තේ එහි ඇති අංකාරය නිසා නොව සංවේදි බව නිසාය.
ඇමරිකානු ජාතික ජෝන් මෝර්ගේ කැමරා කාචයේ මෙම ඡායාරූපය සටහන් වී තිබුන අතර ලිබියාවේ දිනෙන් දින ඉහල යන ඉබෝලා වෛරසය හේතුවෙන් තම පවුල් ජීවිත ඥාති මිත්රාදීන් මිය යන අයුරු සහ ඒ සංවේගය දරාගත නොහැකි ජනතාව පිළිබද මෝර් ඡායාරූපකරණය කර ඇත.
පසුගියදා ලන්ඩනයේ පැවති එම තරගාවලියේදී ගෘහ නිර්මාණ ශිල්පය, කලා සහ සංස්කෘතිය, සංකල්පීය, භුමි දර්ශණ අතරින් විනිසුරුවරුන්ගේ හදවත කම්පා කල මෙම ඡායාරූප පෙළට ජයග්රණය හිමි විය.
ජෝන් මෝර් සම්මානය සහිතව