ලෝකයේ පළමු තැන ඡායාරූප පෙළ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ලෝකයේ පළමු තැන ඡායාරූප පෙළ

    ලෝකයේ විශාලතම ඡ‍ායාරූප තරගාවලිය වන ජගත් සෝනි ඡායාරූප සම්මාන උලෙළේදී ප්‍රථම ස්ථානය දිනාගත ඡායාරූප පෙළ කාගේත් සිත් දිනා ගත්තේ එහි ඇති අංකාරය නිසා නොව සංවේදි බව නිසාය.

    ඇමරිකානු ජාතික ජෝන් මෝර්ගේ කැමරා කාචයේ මෙම ඡායාරූපය සටහන් වී තිබුන අතර ලිබියාවේ දිනෙන් දින ඉහල යන ඉබෝලා වෛරසය හේතුවෙන් තම පවුල් ජීවිත ඥාති මිත්‍රාදීන් මිය යන අයුරු සහ ඒ සංවේගය දරාගත නොහැකි ජනතාව පිළිබද මෝර් ඡායාරූපකරණය කර ඇත.

    පසුගියදා ලන්ඩනයේ පැවති එම තරගාවලියේදී ගෘහ නිර්මාණ ශිල්පය, කලා සහ සංස්කෘතිය, සංකල්පීය, භුමි දර්ශණ අතරින් විනිසුරුවරුන්ගේ හදවත කම්පා කල මෙම ඡායාරූප පෙළට ජයග්‍රණය හිමි විය.


    27E9C7F000000578-0-image-a-71_1429823871909.jpg

    27E9C90C00000578-0-image-a-70_1429823868992.jpg

    27E9E21400000578-0-image-a-68_1429823856362.jpg


    ජෝන් මෝර් සම්මානය සහිතව

    27EAA1F000000578-0-image-a-115_1429825603608.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැඩේ නම් හොදයි. ඒත් දුක තමයි සම්මානේ තියෙන්නේ.. මුදල් තැග්ගක් හම්බ උනානම් අනිවා ඒක මේ රටවල සුබසාදනයට දුන්නනම් තමා හරි.