අඩෝ බොහෝම ස්තූතියි මචෝ! ලොකු බලාපොරොත්තු නෑ. උඹල වගේ එවුන් පහක් හිටියත් ඇති බං.sub අඩු උනා කියලා නවත්තල දාන්න එපා ලොක්කා.. ටික කාලෙකින් ලංකාවේ හොද තැනකට චැනල් එක එනවා..![]()
මිත්‍රවරුණි හැකිනම් ඔබලාගේ අදහස් දක්වන්න!
Ado thank you so much for the comment and the suggestion macho! මං ආසයි රියල් ක්න්ටෙන්ට් ලංකාවේ අය එක්ක බෙදා ගන්න මස්සිනා. මං කාටවත් දොස් කියන්න කැමති නෑ. ඒත් ලංකාවෙ ගොඩක් චැනල් වල වීඩියෝස් වල තියෙන්නෙ "මහා හෙලිදරව්ව" වගේ ටයිටල්ස්. ඒත් ක්ලික් කරල බැලුවම කිසිම හරයක් නැති අවස්ථා බොහෝ වැඩියි. මං පොඩි කාලේ පොත් හොය හොය දාඩිය දාගෙන පාරවල් වල රස්තියාදු වුණා වගේ දැන් ඉන්ටනෙට් එකේ අපේ පොඩි කොල්ලො කෙල්ලො දැනුම හොයාගෙන ඩාටා වියදම් කරගෙන කරක් ගහනව. මට උන්ව දැනෙනෙව බං. මට ඕනෙ උන් වෙනුවෙන් දෙයක් කරන්න. ඒකයි මේ වෑයම. දිරිමත් කිරීම පිළිබඳ ගොඩාක් ස්තූතියි! නැවත හමුවෙමු.machan me ube channel ekada? mama hithuwe mulinma english video ekak kiyala katha karanna patan gannakan. niyama wadak. podi suggestion ekak. puluwan nam international audience ekata deyak karapan ube quality eka uparimai. loku deyak karanna puluwan issarahata. jayawewa.. subscribed
ගොඩාක් ස්තූතිය ! අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවMachan ube video eke sound eke vocal wadi. Poddak bass add karanna.
Naththam podi empty bawak thiyenawa.
Supiri... Hodata kara gena yanna.
Jaya.
වොයිස් සුපිරි, ලයිටින් සුපිරි, බැක්ග්‍රවුන්ඩ් සුපිරි, ඉන්ට්‍රෝ එකත් සුපිරි, එඩිටිනුත් සුපිරි, කන්ටෙන්ට් එකත් සුපිරි.![]()