ලෝකයේ බලවත්ම දසදෙනා. අපේ මාම නැතෝ
Forbes සගරාව මගින් එළිදක්වනලද වාර්තාව අනුව 2012 වසරේ ලෝකයේ බලවත්ම මිනිසුන් දස දෙනා මෙන්න මෙහෙමලු.
අපේ මාම මේ ලිස්ට් ඒකට ආවේ නෑ බං.. ඔබාම ලොක්ක තමා එකට ඉන්නෙ
1. බරක් ඔබාම - එක්සත් ජනපද ජනපති
2. ඇන්ජෙලා මර්කෙල් - ජර්මනියේ චාන්සලර් (ජනාදිපති වගේ තමයි)
3. වල්දිමීර් පුටින් - රුසියානු ජනපති
4. බිල් ගේට්ස් - මයික්‍රොසොෆ්ට් නම් සමාගමේ හිමිකරු
5. 5 වන බෙනඩික්ට් පාප් වහන්සේ
6. බෙන් බර්නෙක් - ඇමරිකානු භාණ්ඩාගාරයේ අධිපති (Fedaral Reserve)
7. අබ්දුල් අසිස් - සව්දී අරාබියේ රජතුමා
8. මාරියෝ ඩරාගී - යුරෝපිය මද්යම බැංකුවේ සභාපති
9. සි ජින්පින් - චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්
10. ඩේවිඩ් කැමරන් - එක්සත් රාජධානියේ අගමැති