ලෝකයේ බලවත්ම දසදෙනා. අපේ මාම නැතෝ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ලෝකයේ බලවත්ම දසදෙනා. අපේ මාම නැතෝ

    Forbes සගරාව මගින් එළිදක්වනලද වාර්තාව අනුව 2012 වසරේ ලෝකයේ බලවත්ම මිනිසුන් දස දෙනා මෙන්න මෙහෙමලු.

    අපේ මාම මේ ලිස්ට් ඒකට ආවේ නෑ බං.. ඔබාම ලොක්ක තමා එකට ඉන්නෙ

    1. බරක් ඔබාම - එක්සත් ජනපද ජනපති
    2. ඇන්ජෙලා මර්කෙල් - ජර්මනියේ චාන්සලර් (ජනාදිපති වගේ තමයි)
    3. වල්දිමීර් පුටින් - රුසියානු ජනපති
    4. බිල් ගේට්ස් - මයික්‍රොසොෆ්ට් නම් සමාගමේ හිමිකරු
    5. 5 වන බෙනඩික්ට් පාප් වහන්සේ
    6. බෙන් බර්නෙක් - ඇමරිකානු භාණ්ඩාගාරයේ අධිපති
    (Fedaral Reserve)
    7. අබ්දුල් අසිස් - සව්දී අරාබියේ රජතුමා
    8. මාරියෝ ඩරාගී - යුරෝපිය මද්යම බැංකුවේ සභාපති
    9. සි ජින්පින් - චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්
    10. ඩේවිඩ් කැමරන් - එක්සත් රාජධානියේ අගමැති
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇන්ජෙලා මර්කර් ඔය හැටි බලවත් නම් හම්බයෝ සහ යුදෙව්වෝ කොන කපන එකට විරුද්ධව ආණ්ඩුව විසින් දාපු නීතියට විරුද්ධ වුන ගමන් ඒ නිතිය අකුල ගත්තේ ඇයි? ජර්මනිය නීතියක් දැම්මා පොඩි පිරිමි ළමයින්ගේ කොන කපන එකට විරුද්ධව, මේක ඉවත් කරන්න කියලා යුදෙව්වෝ සහා හම්බයෝ හෙන ගේමක් දුන්නා අන්තිමේදි ජර්මන් ආණ්ඩුවට වුනා ඒක අයින් කරගන්න. ඉතින් මම හිතන්නේ නෑ ඇන්ජෙලා මර්කර් ඒ හැටි බලවත් කියලා. තමන්ගේ රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරිම බලවත් බවේ ලක්ෂණයක් නෙවෙයි. දැන් ඒකට පූටින් තමන්ගේ නීයෝගයන් වලට විරුද්ධ වෙන්නේ කවුද. ඒකව ගණන් ගන්නෙත් නෑ වැඩි සද්දේ දාන්න ආවොත් හිරේ දානවා කෙලින්ම.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Albert-einstein-bitch-please_c_123416.jpg
     

    thanujaka

    Well-known member
  • ඇන්ජෙලා මර්කර් ඔය හැටි බලවත් නම් හම්බයෝ සහ යුදෙව්වෝ කොන කපන එකට විරුද්ධව ආණ්ඩුව විසින් දාපු නීතියට විරුද්ධ වුන ගමන් ඒ නිතිය අකුල ගත්තේ ඇයි? ජර්මනිය නීතියක් දැම්මා පොඩි පිරිමි ළමයින්ගේ කොන කපන එකට විරුද්ධව, මේක ඉවත් කරන්න කියලා යුදෙව්වෝ සහා හම්බයෝ හෙන ගේමක් දුන්නා අන්තිමේදි ජර්මන් ආණ්ඩුවට වුනා ඒක අයින් කරගන්න. ඉතින් මම හිතන්නේ නෑ ඇන්ජෙලා මර්කර් ඒ හැටි බලවත් කියලා. තමන්ගේ රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරිම බලවත් බවේ ලක්ෂණයක් නෙවෙයි. දැන් ඒකට පූටින් තමන්ගේ නීයෝගයන් වලට විරුද්ධ වෙන්නේ කවුද. ඒකව ගණන් ගන්නෙත් නෑ වැඩි සද්දේ දාන්න ආවොත් හිරේ දානවා කෙලින්ම.
    මාත් මේක අහන්න හැදුව විතරයි...............!!!!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කෝ අර "ආනන්ද කුමාර" කියන නම
    මේක වුනේ ෆේස් බුක් එකේදි මගේ හිතවතුන් ලෙස මගෙත් එක්ක ෆ්‍රෙන්ඩ්ස්ලා වුන කීප දෙනෙක්ට මම මගේ විස්තර දුන්නා.එයාලා නින්දිත විදිහට මාව පවාදීලා තිබුනා.දැන් ඉතින් හුඟක් අය මාව දන්නවා.දැනගත්තත් කමක් නෑ. මොකද මම වැරදි කරලා නෑ.