ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව !?

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේ මැප් එකෙන් කියන්නේ ගුරුත්වය අඩුම ස්ථාන වලින් එකක් ලංකාව කියල. එතකොට ඒක කොහොමද බලවත්ම ස්ථානයක් වෙන්නේ ? අඩු ගානේ රොකට් යවන ලෝන්ච්පෑඩ් එකක් වත් ලංකාවේ නෑ



    ගුරුත්වය අඩු වෙන්න හේතු 2ක් තිනවා එකක් මුදු මට්ටමෙන් උස වීම නැතිනං පොලවේ සංයුතිය. දැන් බැලුවම ලංකාවේ පොලවේ යට බර අඩු මඩ හෝ හුණුගල් වැනි ද්‍රව්‍ය තින්නේ. ඒ කියන්නේ ලංකාව කාලෙකදී ගිලා බැසීමේ අවධානමක් තිනවා කියන එකයි :baffled::rofl::rofl::rofl: (මාලදිවයින් ඔය සෙතේ තමයි)


    :lol::lol:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අපේ උන් ගොන් ආතල් ලියන්නනම් දක්ෂයි
    එකනේ ඇමරිකා උන් සයන්ස් දේවල් හොයාගද්දී
    අපේ උන් වැල් බයිලා ලියන්නේ ලෝකේ බලවත්ම මගුල් පුට්ටු කරලා
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    EMINƎM;23293444 said:
    අපේ උන් ගොන් ආතල් ලියන්නනම් දක්ෂයි
    එකනේ ඇමරිකා උන් සයන්ස් දේවල් හොයාගද්දී
    අපේ උන් වැල් බයිලා ලියන්නේ ලෝකේ බලවත්ම මගුල් පුට්ටු කරලා




    :rofl::rofl::rofl: ape un ekata athal deela hoda keppayak hadala ara hoyagaththa eke watina kamakth nathi karanawa.... moda haththa
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගුරුත්වය අඩුම නිසා වෙන්ඩ ඇති මෙච්චර දියුණු වෙලා තියෙන්නේ රට
    අපේ උන් කොයි වෙලෙත් හදේ ඉන්නේ එක නිසා වෙන්ඩ ඇති
    අපේ උන්ටත් ඔය වගේ නිව්ස් එකක් හම්බුනොත් ඊට එහා දෙයක් නෑ

    ow eka nam hari