මේ මැප් එකෙන් කියන්නේ ගුරුත්වය අඩුම ස්ථාන වලින් එකක් ලංකාව කියල. එතකොට ඒක කොහොමද බලවත්ම ස්ථානයක් වෙන්නේ ? අඩු ගානේ රොකට් යවන ලෝන්ච්පෑඩ් එකක් වත් ලංකාවේ නෑ
ගුරුත්වය අඩු වෙන්න හේතු 2ක් තිනවා එකක් මුදු මට්ටමෙන් උස වීම නැතිනං පොලවේ සංයුතිය. දැන් බැලුවම ලංකාවේ පොලවේ යට බර අඩු මඩ හෝ හුණුගල් වැනි ද්‍රව්‍ය තින්නේ. ඒ කියන්නේ ලංකාව කාලෙකදී ගිලා බැසීමේ අවධානමක් තිනවා කියන එකයි(මාලදිවයින් ඔය සෙතේ තමයි)




