ලෝකයේ බාලම එන්නත් ලක්ෂ 130ක් ලංකාවට ගෙන්න හදනවා

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැක්සින් ගැන මුකුත් නොකිය ඉමු...චීන තානාතිපති තුමාගෙන් විමසමු... නිල twitter පයින්ඩයකින් දැනුවත් කරාවි.. රට වහගෙන ඉඳල හරියන්නේ නෑ හැබැයි ඇයි දැන් ඔය කියන විදියට india වට වඩා අවුල් තැනක නම් ඉන්නේ, මිනිස්සු ඒකරාශී වෙන දේවල් වලට ඉඩ දෙන්නේ.. මගුල් 150(කිව්වට ඔයිට වැඩිය දාගෙන කරනවා නේ ) , මල ගෙවල්, දාන ගෙවල්(මෙවලත් කිය්යන ගානට වැඩියි ), උද්ගෝෂණ, කිරිබත් කෑමේ ජාතික ව්‍යාපාර වගේ දේවල් මේ වෙලාවේ ලිමිට් කරන එක නෙවෙයිද වෙන්න ඕනි.. නැත්තම් මේක පැතිරෙන්න පුළුවන් නේ තව තව... :baffled::baffled::baffled:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    වැඩේ හොඳට වෙනකොට මිනිස්සූ බය කරන්න හදනවා.... Injection ගහන එක නවත්තන්න හැදුවා Nursla ටික අවුස්සලා හරිගියේ නෑ Army එකෙන් වැඩේ ඊට වඩා හොඳට කරනවා දැන් ....

    Efficacy is 51% for preventing symptomatic disease & 100% for preventing hospitalization.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    වැක්සින් ගැන මුකුත් නොකිය ඉමු...චීන තානාතිපති තුමාගෙන් විමසමු... නිල twitter පයින්ඩයකින් දැනුවත් කරාවි.. රට වහගෙන ඉඳල හරියන්නේ නෑ හැබැයි ඇයි දැන් ඔය කියන විදියට india වට වඩා අවුල් තැනක නම් ඉන්නේ, මිනිස්සු ඒකරාශී වෙන දේවල් වලට ඉඩ දෙන්නේ.. මගුල් 150(කිව්වට ඔයිට වැඩිය දාගෙන කරනවා නේ ) , මල ගෙවල්, දාන ගෙවල්(මෙවලත් කිය්යන ගානට වැඩියි ), උද්ගෝෂණ, කිරිබත් කෑමේ ජාතික ව්‍යාපාර වගේ දේවල් මේ වෙලාවේ ලිමිට් කරන එක නෙවෙයිද වෙන්න ඕනි.. නැත්තම් මේක පැතිරෙන්න පුළුවන් නේ තව තව... :baffled::baffled::baffled:
    ලෙඩේ හැදෙන්නේ රජයට නෙමෙයි