


ලෙඩේ හැදෙන්නේ රජයට නෙමෙයිවැක්සින් ගැන මුකුත් නොකිය ඉමු...චීන තානාතිපති තුමාගෙන් විමසමු... නිල twitter පයින්ඩයකින් දැනුවත් කරාවි.. රට වහගෙන ඉඳල හරියන්නේ නෑ හැබැයි ඇයි දැන් ඔය කියන විදියට india වට වඩා අවුල් තැනක නම් ඉන්නේ, මිනිස්සු ඒකරාශී වෙන දේවල් වලට ඉඩ දෙන්නේ.. මගුල් 150(කිව්වට ඔයිට වැඩිය දාගෙන කරනවා නේ ) , මල ගෙවල්, දාන ගෙවල්(මෙවලත් කිය්යන ගානට වැඩියි ), උද්ගෝෂණ, කිරිබත් කෑමේ ජාතික ව්‍යාපාර වගේ දේවල් මේ වෙලාවේ ලිමිට් කරන එක නෙවෙයිද වෙන්න ඕනි.. නැත්තම් මේක පැතිරෙන්න පුළුවන් නේ තව තව...![]()
සහතික ඇත්ත. මතකනෙ අර කිඹුිල්ලු කතාවරාජිත දෙයක් කිව්වොත් ඒක ඇත්තක්
මේකම දාන්න පපහලට යන ගමන් දැක්කෙ...අම්මපා මුගේ වීඩියෝ ශෙයා කරන උනුත් තාම ඉන්නවනේ.