ලෝකයේ මුල්ම ඒවා......

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ලෝකයේ මුල්ම ඒවා......

    වැඩි කතා ඔනේ නැහැ ඔන්න එහෙනම් ලොකයේ මුල්ම දේවල්....

    ඔය තියෙන්නේ ලෝකයේ මුල්ම ගුවන් යානය....හැදුවෙ රයිට් සහොදරයොනේ...
    First_in_Flight.gif

    ඔය තියෙන්නේ ලෝකයේ මුල්ම කාර් එක........පට්ට නේ......හැදුවේ මෙයා Ferdinand Verbiest. මෙය ඉපදුනේ 1623
    world%27s_first_car.jpg

    800px-fardierdecugnot20050111.jpg

    මුල්ම පැන......
    880295_f520.jpg

    මේකලු මුල්ම සපත්තුව ...............
    img-oldshoe_160338444094.jpg

    ලොකේ මුල්ම ඩිජිටල් කොම්පුටරේ කියන්නේ...හැදුවේ චාල්ස් බැබේජ්...
    babbage2.jpg

    ලෝකයේ මුල්ම පරිඝණක ක්‍රිඩාව..spacewar
    computergame.jpg

    වැඩි විස්තර.....http://thelongestlistofthelongeststuffatthelongestdomainnameatlonglast.com/first240.html

    ලෝකයේ පලමු cricket club එක....Marylebone Cricket Club (MCC) was founded in 1787.
    old-cricket.jpg

    මේ ලෝකේ මුල්ම දියමන්ති ක්‍රිකටි බෝලය.....
    cricketball.jpg

    ලෝකයේ මුල්ම web page එක......
    http://info.cern.ch/

    දැන්නම් නිදිමතයි ඉතුරු එවා පස්සේ....... හොදනම් rep + රේප් දීලා යන්න....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    චාල්ස් බැබේජ්ගේ කාථා ආදි කාලේ එකක් නවතම සොයාගැනීම අනුව
    Antikythera mechanism එක තමයි ආදිතම computer එක මේක හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1 දි වගේ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චාල්ස් බැබේජ්ගේ කාථා ආදි කාලේ එකක් නවතම සොයාගැනීම අනුව
    Antikythera mechanism එක තමයි ආදිතම computer එක මේක හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1 දි වගේ.

    එල මචන් ඔන්න ඔතෙන්ට තමා අපේ රට එන්න ඕන...
    ඒ විතරක් නෙමෙයි ඇත්තටම හොයාගෙන තියෙන අලුත්ම දත්ත අනුව චාල්ස් බැබේජ්ගේ තියරියයි පරිගණකයේ තියරියයි පරස්පර විරෝදී කියනවා...
    ඒ ගැන පරීක්ෂණ කරද්දි තමා Antikythera mechanism ගැන සොයාගෙන තියෙන්නෙ මම දන්න විදියට...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එල මචන් ඔන්න ඔතෙන්ට තමා අපේ රට එන්න ඕන...
    ඒ විතරක් නෙමෙයි ඇත්තටම හොයාගෙන තියෙන අලුත්ම දත්ත අනුව චාල්ස් බැබේජ්ගේ තියරියයි පරිගණකයේ තියරියයි පරස්පර විරෝදී කියනවා...
    ඒ ගැන පරීක්ෂණ කරද්දි තමා Antikythera mechanism ගැන සොයාගෙන තියෙන්නෙ මම දන්න විදියට...

    බැබේජ් කියන්නේ එංගලන්තේ එකෙක් නිසයි තැන ගියේ නැත්නම් ඇත්තටම 0 උනත් හොයාගෙන තියෙන්නේ ඉන්දියාවෙන්. කෝ එහෙම එකක් ගැන අද වැඩියේ සදහනක් වත් නෑ.
    නොබෙල් තෑගි , ටුයිරින් අරවා මේවා තියාගෙන උන් උන්ට තෑගි දී ගන්නවා ඊට පස්සේ
    අපේ හරක් ඒවා උස්සගෙන සිලබස් අස්සට දාගෙන ළමයින්ට උගන්වනවා.
    ලංකාවේ තමයි මුල්ම අකුණු සන්නායකය හොයාගත්තෙත් නමුත් මේ ගැන එක වචනයක් ඉලෙට්‍රෝනික් විෂය නිර්දේෂයේ නෑ.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බැබේජ් කියන්නේ එංගලන්තේ එකෙක් නිසයි තැන ගියේ නැත්නම් ඇත්තටම 0 උනත් හොයාගෙන තියෙන්නේ ඉන්දියාවෙන්. කෝ එහෙම එකක් ගැන අද වැඩියේ සදහනක් වත් නෑ.
    නොබෙල් තෑගි , ටුයිරින් අරවා මේවා තියාගෙන උන් උන්ට තෑගි දී ගන්නවා ඊට පස්සේ
    අපේ හරක් ඒවා උස්සගෙන සිලබස් අස්සට දාගෙන ළමයින්ට උගන්වනවා.
    ලංකාවේ තමයි මුල්ම අකුණු සන්නායකය හොයාගත්තෙත් නමුත් මේ ගැන එක වචනයක් ඉලෙට්‍රෝනික් විෂය නිර්දේෂයේ නෑ.

    ow mchn eka ඇත්ත...http://www.elakiri.com/forum/showthread.php?t=1431527