ලෝකයේ මුල්ම නිෂ්පාදන ටිකක් බලමු!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    02-worlds_firsts.jpg

    මම දන්නේ නෑ hotel එකකයි motel එකකයි තියෙන වෙනස මොකක්ද කියලා.......

    රෙප්+ මචං.......

    මම අහලා තියන විදියට නම් හොටෙල් එකක් තරම් ලොකු නැති ලැගුම් හලක් සහිත කුඩා ආපන ශාලාවලට මොටෙල් කියනවලු. ඒත් හරියටම ශුවර් නෑ මචෝ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝකෙ මුල්ම නව කතාව?

    04-worlds_firsts.jpg

    කුරානෙ නෙවෙයි ද? :shocked:
    yasin-suresi-video.jpg

    අඩේ මං හිතුවෙ ඒක කියලනෙ! අයියෝ!.. :no:
    කොහොමටත් බෑ......
    ශුධ වූ බයිබලය එයට පැරණියි මම හිතන්නේ......
    එකේ පැරණි ගිවිසුමේ තියනව මෝවබ්වරුන් ගේ අම්මොන්්වරුන් ගේ උප්පත්තිය වගේ නියම කතා.............
    (අපහාසයක් හෝ උපහාසයක් නොවන බව කරුණිවෙන් සළකන්න)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහොමටත් බෑ......
    ශුධ වූ බයිබලය එයට පැරණියි මම හිතන්නේ......
    එකේ පැරණි ගිවිසුමේ තියනව මෝවබ්වරුන් ගේ අම්මොන්්වරුන් ගේ උප්පත්තිය වගේ නියම කතා.............
    (අපහාසයක් හෝ උපහාසයක් නොවන බව කරුණිවෙන් සළකන්න)

    වෙන්නැති බන්! කවුද දන්නෙ? මං නිකන් කිවුවෙ! :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මම අහලා තියන විදියට නම් හොටෙල් එකක් තරම් ලොකු නැති ලැගුම් හලක් සහිත කුඩා ආපන ශාලාවලට මොටෙල් කියනවලු. ඒත් හරියටම ශුවර් නෑ මචෝ.

    ඒ කියන්නේ ඔය මෙහෙ තියෙන ගෙස්ට් හවුස් නැතිනම් රෙස්ටුරන්ට්ස් වගේ එව්වා වලට වෙන්නැති නේද බං........ :baffled::oo: