ලෝකයේ රටවල් 42ක් චීනයට ණය වී ඇත

thomian

Well-known member
  • May 20, 2011
    12,570
    17,741
    113
    1633060514_4707950_hirunews.jpg

    1633064507484.png

    චීනයෙන් ණය ගත් රටවල් අතර ඉන්දියාව 23 වන ස්ථානයේ පසුවන අතර :rofl: දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත වලට ණය ලබාගෙන ඇති බව :baffled: ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණය හෙළි කර තිබෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩු පොලියට ණය දෙන්ඩ කියපන් බන් සුද්දට ආයෙ මොකට චිනෙන් ඉල්ලනවද සරලනෙ..සුද්දග්ව් කයිය විතරයි උනුත් ණය ගන්නෙ චීනෙන්..🤭🤭

    ඒ මදිවට හොද නෑ කිව චින වැක්සීන් එකත් ඕඩර් කරල මෙහෙ ඉන්න ගුපියන්ට බඩ යනව ඕකට නම්..🤣🤣🤣
    🤣🤣
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    අඩු පොලියට ණය දෙන්ඩ කියපන් බන් සුද්දට ආයෙ මොකට චිනෙන් ඉල්ලනවද සරලනෙ..සුද්දග්ව් කයිය විතරයි උනුත් ණය ගන්නෙ චීනෙන්..🤭🤭

    ඒ මදිවට හොද නෑ කිව චින වැක්සීන් එකත් ඕඩර් කරල මෙහෙ ඉන්න ගුපියන්ට බඩ යනව ඕකට නම්..🤣🤣🤣
    🤣🤣
    ochchra amaru nm naya tika gewala demmanm iwaraine.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ochchra amaru nm naya tika gewala demmanm iwaraine.
    අනිවාර්යෙන් අපි ගැන අනුකම්පාවෙන් පෙලෙන සුද්දට ඕන්න අවස්තාව, ගු ඇන් පි පොන්සියනි උබලගෙ සුද්දට ණය ටික ගෙවන්ඩ කියපල්ල,

    ඒ එක්කම චින එන්නත ගන්ඩත් එපා කියපල්ල උබලගෙ සුද්දට ,උබලම කියපු විදිහට වැඩක් නැනෙ වැක්සීන් එක, සුද්ද මොකට ගන්නවද මන්ද.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අඩු පොලියට ණය දෙන්ඩ කියපන් බන් සුද්දට ආයෙ මොකට චිනෙන් ඉල්ලනවද සරලනෙ..සුද්දග්ව් කයිය විතරයි උනුත් ණය ගන්නෙ චීනෙන්..🤭🤭

    ඒ මදිවට හොද නෑ කිව චින වැක්සීන් එකත් ඕඩර් කරල මෙහෙ ඉන්න ගුපියන්ට බඩ යනව ඕකට නම්..🤣🤣🤣
    🤣🤣
    https://www.jica.go.jp/english/news/press/2018/20190311_01.html
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අඩු පොලියට ණය දෙන්ඩ කියපන් බන් සුද්දට ආයෙ මොකට චිනෙන් ඉල්ලනවද සරලනෙ..සුද්දග්ව් කයිය විතරයි උනුත් ණය ගන්නෙ චීනෙන්..🤭🤭

    ඒ මදිවට හොද නෑ කිව චින වැක්සීන් එකත් ඕඩර් කරල මෙහෙ ඉන්න ගුපියන්ට බඩ යනව ඕකට නම්..🤣🤣🤣
    🤣🤣

    අඩුපොලියට :lol::lol::lol::lol:

    චිනේ කියන්නේ පොලියට සල්ලි දීල පොලිසල්ලිත් අරගෙන ගෑනිටත් #කල යන පොලිමුදලාලි කෙනෙක් වගේ.

    @erozan @N A K A M U R A @ESL @nicjosh83 ලටනම් ඉතින් ඕව පුරුදුයි නේ. කොහොමත් ගෑනිට වෙන උන් නේ කෙලින්නේ.

    ------ Post added on Oct 1, 2021 at 12:18 PM