චීනයෙන් ණය ගත් රටවල් අතර ඉන්දියාව 23 වන ස්ථානයේ පසුවන අතර
දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත වලට ණය ලබාගෙන ඇති බව
ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණය හෙළි කර තිබෙනවා.
