ලෝකයේ ලස්සනම කාන්තාව

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ලෝකයේ ලස්සනම කාන්තාව

    ලොව ලස්සන කාන්තාව ඇන්ජලීනා ජොලී හෝ අයිස්වර්යා රායි නොවේ. ලස්සන එකිනෙකා දකින ආකාරය වෙනස් වූවත් දැනට ලොව ලස්සනම කාන්තව ලෙස කිරුළු දරා සිටින්නේ ෆාතිමා කුල්සම් සොහාර් ගෝදාබරී නම් වූ කාන්තාවයි.
    ඇය කලක් රාජකීය කුමාරිය වූ අතර දැන් සෞදි අරාබි රාජ්‍යයේ නීත්‍යානුකූල රැජිනයි. ඇගේ සේයාරූ මෑතක් වෙනතුරු කිසිවෙක් දැක නොතිබුනද අහම්බෙන් මෙන් මෑතදී ඇගේ සේයාරූ කීපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. මේ තිබෙන්නේ ඒවායි.


    4233468074_14d0569a03.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-02.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-03.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-04.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-05.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-06.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-07.jpg


    Most-Beautiful-Woman-In-The-World-Ever-Photos-08.jpg
    .


    http://amazingbanta.blogspot.com/2011/12/blog-post_08.html
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ කප් වලින් මුණ පුරෝල මාර චාටර් බලන්නත් අප්පිරියයි. :dull:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ලෝකයේ ලස්සනම කාන්තාවට මේකප් ඕනී නෑ.අනිත් එක ඔලුව වහගෙන ඉන්න එකියක් ලස්සනයි කියන්නේ කොහොමද? තට්ටේ තියෙන ගෑනියක් වෙන්නත් පුලුවන්.
    තන් දෙක සහ පස්ස පැත්ත එහෙමත් බලලා තමයි ඒ වගේ එකක් දෙන්න ඕනී.

    උබටත් යමක කමක් තේරෙනවා එහෙනම් .. :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෂිට් ඇයි බං ලස්සන දේට ලස්සනයි කියන්න බැරි?
    හම්බ වුනත් ඒකි ලස්සනයි බං. මේකප් නම් හැමෝම දානවා. ඉතිං මේකිත් මේකප් කරලා ඉන්නේ. ඒත් මේකිගෙ ලුක් එක අඩුම තරමින් පාට වත් ගන්න පුලුවන් එකෙක් ලංකාවෙ ඉන්නවද කියපංකො අඩුම ගානෙ මේකපු එකකින් වත් :P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    පැටියා;11727038 said:
    ෂිට් ඇයි බං ලස්සන දේට ලස්සනයි කියන්න බැරි?
    හම්බ වුනත් ඒකි ලස්සනයි බං. මේකප් නම් හැමෝම දානවා. ඉතිං මේකිත් මේකප් කරලා ඉන්නේ. ඒත් මේකිගෙ ලුක් එක අඩුම තරමින් පාට වත් ගන්න පුලුවන් එකෙක් ලංකාවෙ ඉන්නවද කියපංකො අඩුම ගානෙ මේකපු එකකින් වත් :P

    umba lankawa dekala nehe..