ලෝකයේ ලස්සනම කාන්තාව

aruna47

Well-known member
  • පැටියා;11727038 said:
    ෂිට් ඇයි බං ලස්සන දේට ලස්සනයි කියන්න බැරි?
    හම්බ වුනත් ඒකි ලස්සනයි බං. මේකප් නම් හැමෝම දානවා. ඉතිං මේකිත් මේකප් කරලා ඉන්නේ. ඒත් මේකිගෙ ලුක් එක අඩුම තරමින් පාට වත් ගන්න පුලුවන් එකෙක් ලංකාවෙ ඉන්නවද කියපංකො අඩුම ගානෙ මේකපු එකකින් වත් :P

    යකෝ...උබ කලිසමක් අදන්ද කතා කරන්නේ. මෙකි make up දාලා හෝ නැතා හෝ හම්බ වෙ*යක්. යකෝ සිංහල කෙල්ලෝ ඉන්නවා make up නොදා මිට වඩා ලස්සනයි. උබ පොට්ට වෙලා නම් කන්නාඩි දාපන්. මුන් ගොන්නු නේ. රැජිනක් තියා ගොන් පොට් එකක් රන් කරන්නවත් සුදුසු නැ. එහම තියද්දි උබ කියනවා ලස්සන දේට ලස්සනයි කියන්නලු. අනිවා ලස්සනයි නම් කියනවා. මෙකි හොදයි රැට පොඩි උන් බය කරන්න.:confused::confused:
     

    aruna47

    Well-known member
  • මෙන්න බඩු. මෙව්වනේ මල්ලි බඩු. ඕව කැලේ මෙව්වා එක්ක තියද්දි. ඕවත් බඩුද මල්ලි.:rolleyes::rolleyes:

    PqwOo.jpg
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේ කප් වලින් මුණ පුරෝල මාර චාටර් බලන්නත් අප්පිරියයි. :dull:

    හරියට හරි බන් මේ මොන කැරොල් කරත්තයක්ද? අපේ ගම් වල ඉන්න කෙල්ලො මීට වැඩිය කොච්චර ලස්සනද....