ලෝකයේ ලාබාලතම මව

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    ලෝකයේ ලාබාලතම මව

    lindamedina5yearoldmotherroc4life.jpg





    ලෝකයේ ලාබාලතම මව ලෙස සැලකෙන්නේ ලීනා මෙඩිනා(Lina Medina) ය. ඇය ඉපදිලා තියෙන්නේ 1933 සැප්තැම්බර් 27 වන දින පේරු රටේ පොරේන්ජ්(Paurange) කියන කුඩා ගම්මානයේදීය . ඇය ඇගේ දරුවා බිහිකරන විට වයස අවුරුදු 5යි මාස 8 කි (1939 මැයි 14 ) . ඇය ගැබ් ගෙන ඇති බව දැනගෙන තියෙන්නේ ඇගේ පිය විසින් ඇයව උදරයේ විශාල ගෙඩියක්(a huge abdominal tumor) ඇතැයි සිතා වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගිය විටදීය.