බලන්න.... විඳින්න.... විඳවන්න....
[FONT="]බලන්න.... විඳින්න.... විඳවන්න....[/FONT]
[FONT="]ඇතැම් සේයාරූවලින් කියවෙන දේ තේරුම් කරන්න වචන දහසක් වුවත් මදි වෙයි... ඇතැම් සේයාරූ දුටු විට මිනිසා ගමන් කරමින් සිටිනුයේ මහත් වූ දුෂ්කර ගමනක බව මනාව සනාථ වේ.... මේ අප ඉතිහාසය දෑස මානයට ගෙනෙන අපූරු සේයාරූ [/FONT]10[FONT="] ක්.... ප‍්‍රතිචාර අනුව තවත් සේයාරූ ඉදිරියට ගෙන එන්නම්....[/FONT]
01. [FONT="]හිජාබයට එරෙහි වීම ([/FONT]1979)
1979-03-08[FONT="] ඉරානයේ අගනුවරට රැස් වූ ලක්ෂයකට අධික මේ ඉස්ලාම් ගෑණුන් උද්ඝෝෂනය කරනුයේ [/FONT]‘[FONT="]හිජාබය අපිට එපා[/FONT]” [FONT="]කියා ය. නව රජය විසින් කාන්තාවන් නිවසින් පිට වන විට හිජාබය පැළඳීම අනිවාර්ය කිරීම ඊට හේතුවයි.[/FONT]
02. [FONT="]මනුෂ්‍යත්වයට නිගා දීම ([/FONT]1904)
[FONT="]මේ ඉන්නේ න්සලා. ඔහු මේ දුක්මුසුව බලා සිටින්නේ තමන්ගේ පස් වියැති දියණියගේ අත් හා පා කොටස් දෙසය. න්සලා යනු රබර් කර්මාන්ත ශාලාවක කම්කරුවෙක්. ඔහුගේ දවස කෝටාව සපුරා නැති නිසා ඔහුට දෙන දඩුවමක් වශයෙන් ඔහුගේ දියණිය වන බොආලිගේ අත් පා මෙලෙස කපා ඇත්තේ ව්‍යාපාරිකයා විසිනි. මේ ව්‍යාපාරිකයා අත් පා කැපීමෙන් නොනැවති අවසානයේ දියණියත්[/FONT], [FONT="]කම්කරුවාගේ බිරිදත් මරා දමනවා. [/FONT]
03. [FONT="]දියමන්ති සෙවීම ([/FONT]1954)
[FONT="]දකුණු අපි‍්‍රකානු දියමන්ති පතල් කම්කරුවන්ව පතලෙන් නික්මීමට පෙර මෙලෙස [FONT="]x-[FONT="]ray[/FONT][/FONT] කරනුයේ ඔහු දියමන්ති ගිල ඇත්දැයි සෙවීමටය.[/FONT]
04. [FONT="]බේබි අම්මා ([/FONT]1939)
[FONT="]ලීනා මෙඩිනා [/FONT]1933[FONT="] වර්ෂයේ පේරුවල උපන් ළදැරියක්. ඇයට අවුරුදු [/FONT]05[FONT="] දී ඇයගේ දෙමාපියන් විසින් ඇයව වෛද්‍යවරයෙක් ළගට ගෙන යනු ලබන්නේ ඇයගේ බඩ අසාමන්‍ය ලෙස පිම්බීම නිසාය. නමුදු වෛද්‍යවරුන් පරීක්ෂණවලින් සොයා ගන්නේ ඇය ඒ වන විටත් සත් මසැති ගැබිණියක් බවයි. මැය ඉතිහාසයේ සාක්ෂිවලින් සනාථ කළ හැකි එකම ලාබාලතම අම්මා ය.[/FONT]
05. [FONT="]සවන් වැකෙන විස්මය ([/FONT]1974)
[FONT="]මේ ඉන්නේ හැරලඞ් විට්ල්ස්. ඔහුගේ වයස අවුරුදු [/FONT]05. [FONT="]ඔහු බිහිරෙකි. ඔහුගේ බිහිරි බව නැති කිරීම ස[/FONT][FONT="]දහා ශ‍්‍රවණාධාර පළඳවනවා. ඔහුට පරිසරයේ ශබ්ද ඇසීමට පටන් ගන්නවා. එහිදී ඔහුට ඇතිවන හැ[/FONT][FONT="]ගීම විස්තර කිරීමට වචන ප‍්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිව යුතුද[/FONT]?
06. [FONT="]තමාට තමන්මය ([/FONT]1961)
[FONT="]මේ ඉන්නේ ලියෝනිස් රොගෝසොව් කියන දොස්තර. ඔහු සේවයේ නියුක්තව සිටියේ සෝවියට් ඇන්ටාර්ක්ටික් ගවේෂණයේ ([/FONT]1960-61). [FONT="]ඔහුට ඇපෙන්ඩිසයිටීස් ඇති වීම හේතුවෙන් ශල්‍ය කර්මයක් කරන්න සිදුවෙනවා. හැබැයි දන්න පළාතක ඔහු හැර වෙනත් වෛද්‍යවරයෙක් නෑ. අන්තිමට ඔහුගේ ශල්‍ය කර්මය ඔහුම කරගන්නවා.[/FONT]
07. [FONT="]ඒඞ්ස්වල සැබෑ මුහුණුවර ([/FONT]1989)
[FONT="]මේ ඉන්නේ ඒඞ්ස්වලින් මියැදෙමින් සිටින අයෙක්. ඔහුව තුරුල් කරන් ඉන්නේ ඔහුගේ තාත්තා. ඒඞ්ස් හේතුවෙන් පවුල නැමති ඒකකයට සිදුවන ඛේදවාචකය ගැන ලෝකයාගේම ඇස් අරවන්නට මේ චායාරූපයට හැකි වුණා.[/FONT]
08. [FONT="]අනෙකා සේදීම ([/FONT]1945)
[FONT="]මේ නෙදර්ලන්තයේ පතල් කම්කරුවන්. පතල් තුළ දවස පුරා වෙහෙස වී වැඩ කර නා පිරිසිදු වෙන වෙලාව. පතල්වල මිනිරන් කුඩු ලේසියෙන් සෝදා හරින්න බෑ.. ඒ ස[/FONT][FONT="]දහා කිහිප වාරයක් හොඳින් ඇතිල්ලිය යුතුය. ඉතා අඩු පහසුකම් යටතේ සිටින මොවුන් සහයෝගයෙන් එකිනෙකාගේ ආධාරයෙන් පිරිසිදුවන ආකාරයයි මේ.[/FONT]
09. [FONT="]වහල් බැමි ගැලවීම ([/FONT]1907)
[FONT="]මේ සේලරුවා කියතකින් කපා දමන්නේ වහලෙක්ගේ පා විලංගුය. ඒ කියන්නේ ඔහු වහල් භාවයෙන් නිදහස් වන බවය. වෙහෙසකර වහල් ජීවිතයක නිමාව ගැන වහලාගේ මුහුණේ ලියැවි ඇත්තේ මොනවාද[/FONT]?
10. [FONT="]බිකිණියට දඩ කොළයක් ([/FONT]1957)
[FONT="]එකල ස්පාඤ්ඤය[/FONT], [FONT="]ඉතාලිය[/FONT], [FONT="]පෘතුගාලය[/FONT], [FONT="]ඕස්ටේ‍්‍රලියාව හා ඇමරිකාවේ ඇතැම් ප‍්‍රාන්තවල බිකිණි ඇදීම තහනම් කර තිබිණි. මෙහි දැක්වෙන්නේ ඉතාලි කාන්තාවක් බිකිණියක් ඇඳ ප‍්‍රසිද්ධියේ සිටීම හේතුවෙන් දඩ කොළයක් ලියන පොලිස් නිලධාරියෙකි.
[FONT="]රෙප් බැරිනම් බම්ප් එකක් හරි දාගෙන යන්න....
[/FONT]

Last edited: