ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් රාජ්යයන් 2019

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් රාජ්යයන් 2019

    :lol: එලියට වෙලා ඔබ ඔබ බලන්නෙ? ලංකාව උඩින්ම ඉන්නව කියල හිතලද? වර ඇතුලට.....

    happynotsuperior.jpg


    :D හරි ගායිස්.. ඔන්න අද(20 March 2019) එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (ඒ කිවුවේ UNඑකෙන්) සෑම වසරකම පවත්වන ලෝකයේ වඩාත්ම සතුටින් ජීවත් වන රටවල් ශ්‍රේනිගත කිරීමේ වාර්තාව(2019ට අදාල එක හොදේ..) අද ප්‍රකාශයට පත් කරා.. :D ඉතින් ගිය පාර වගේම මේ පාරත් රෑන්ක් එක උඩින්ම කප් එක ගහන්න Finland(ෆින්ලන්තය) සමත් වෙලා තියෙනව. :baffled:ඒ වගේම එපාම කරපු රටවල් වලින් පලමු තැනට ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ ලංකාව නෙමි :lol: south sudan (දකුණු සුඩානය) පත්වෙලා තියෙනව කියල තමයි ඇමරිකාවෙ UN එකේ ඇන්ටිල අංකල්ලා කියන්නෙ :yes: හරි ඉතින් මේ විදියට තව විස්තර සෙට් එකක් මේපාර වාර්තාවෙන් නිකුත් කරල තියෙනව.​

    ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සෞඛ්ය සම්පන්න ජීවිත අපේක්ෂාව, ඒ ඒ රටේ මිනිසුන්ගේ ත්‍යාගශීලීත්වය, සමාජ සහයෝගීතාව, ජීවිත තෝරා ගැනීමේ නිදහස සහ දූෂණය පිළිබඳ හැඟීම් යන සාධක මත පදනම්ව තමයි මේ අය මේ වාර්තාව නිකුත් කරල තියෙන්නෙ :yes: ඉතින් මේ හැම දේකින්ම හොදම රට්වල් 10 ඇතුලෙ, ගිය පාර ලිස්ට් එකේ හිටපු අපේ සිංහලු වැඩි හරියක් යන Australiaවට අයින් වෙන්න මේ පාර සිද්දවෙලා තියෙනව :dull: ඒ වෙනුවට ඒ තැන ගන්න Austriaව සමත් වෙලා තියෙනව කියලත් මතක් කරන්න හිතුනා :yes:


    :P ඔය පහලින් තියෙන්නෙ සින්හලුන්ටත් ගියොත් සතුටින් සහ ප්‍රශ්න අඩුවෙන්ම ජීවත් වෙන්න පුලුවන් මුල් රටවල් 10 සහ ගියොත් හික් ගෑවෙන රටවල් 10 ලිස්ට් එක තමා :D
    11190320-6826655-image-a-29_1553014171730.jpg


    :lol: අපේ ආශික් ලන්තේ කීවෙනියටද තියෙන්නෙ කියලද බැලුවෙ??.... :lol: ඔය MOST සෙට් එකේ කෙසේ වෙතත් LEAST සෙට් එකේනම් තව අවුරුදු 10ක් යන්න කලියෙන් දැක ගන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ මේ යන විදියටනම් :lol: :lol:

    :rolleyes: හරි.. අවුලක් නෑ..... ඉස්සරහට යං... :rolleyes:

    :frown: දැන් කෝ ඉතින් මේ අපේ ආශික් ලන්තේ? අසල්වාසී ඉන්ඩියන් පඩ්ඩෝ? :rolleyes::lol: මේ ඉන්නෙහ් :P සෙටාර් එකම ලස්සනට... අවුලක් නෑ ඉන්ඩියා පඩ්ඩොන්ට වැඩිය උඩින් තවම ඉන්නව.. පස්සට පහු වෙන්න මොනව වෙයිද කියල තීරනය කරන්න ඕන අපේ මේ වටිනා චන්ද හිමි මහජනතාවම තමා :yes:

    :D Happiness rankings per country :rolleyes:


    :rofl: කෝ අපි නැ නෙහ්???.. :dull: නෑ තමයි.. යට එකේ ඉන්නෙ.. ඒකෙත් අන්තිම හරියෙ ඉදන් උඩට බලන් වර...


    :yes::yes: ඉතින් ඔන්න ඔහොම තමයි තත්වේ :( ගිය පාර අපි හිටියෙ 116 වෙනි තැන. මේ පාර අපි 130 වෙනකම් පහලට පල්ලම් බැහැල තියෙන ලයින් එකක් තියෙන්නෙ :dull: ඔන්න ඔය පහල තියෙන ලින්ක් එකෙන් ගියපාර ලිස්ට් එක බලාගන්න පුලුවන්...
    https://en.wikipedia.org/wiki/World_Happiness_Report


    එහෙනම් මචංලා ඊලග අවුරුද්දෙවත් අපේ රට ටිකක් උඩට පැනගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරන ගමන් මම විසික්වෙනව. ;):yes: උබල හැමෝටම ජය වේවා..! :love:
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    කෝ අපි නැ නෙහ්???.. නෑ තමයි.. යට එකේ ඉන්නෙ.. ඒකෙත් අන්තිම හරියෙ ඉදන් උඩට බලන් වර...
    :rolleyes::rolleyes:

    Thanks for sharing
    rep
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කමක් නෑ අපි ඉන්දියාවට වඩා සතුටින්නේ

    TFS+
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන් කොහොමද ප්‍රීතිය මැනලා තියෙන්නේ..?
    ලංකාව ඔච්චර පල්ලෙහායින් ඉන්නවා වෙන්න බෑ...
    අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ මිනිස්සුට සතුටින් ඉන්න පුළුවන් condition තියනව,,
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන් කොහොමද ප්‍රීතිය මැනලා තියෙන්නේ..?
    ලංකාව ඔච්චර පල්ලෙහායින් ඉන්නවා වෙන්න බෑ...
    අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ මිනිස්සුට සතුටින් ඉන්න පුළුවන් condition තියනව,,

    ඔව් ඔව් මොකෝ නැත්තේ බන්

    ඉස්සෙල්ල බලහන් උබට කරන්ට් තියේද කියල දැන්