ලෝකයේ වාසනාවන්තම මිනිසා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ලෝකයේ වාසනාවන්තම මිනිසා

    “මම තමයි ලෝකයේ සිටින වාසනාවන්තම මිනිසා” මෙහෙම කියන්නේ ෆ්ලොරිඩා වල ඉන්න උඩ අඩි 4 යි අගල් 4 ක් උස ඇන්ටන් ක්‍රාෆ්ට් නමැති කායවර්ධන ශූරයා. ඔහු තම සිරුරේ බර සිවු ගුණයක් අඩු කල ලෝකයේ සිටින එකම ශක්තිවන්ත මිනිසා වෙයි.

    ඔහුට තමන්ගෙ උස පිළිබද කිසිදු ප්‍රශ්ණයක් නොමැතිව ආදරෙන් බැදුන චීනා බෙල් උස අඩි 6 යි අගල් 3 ක් වෙනවා.

    ඇය පවසන්නේ ඇන්ටන් කායවර්ධන ක්‍රියාවන්හී නිරතව සටීම තුල සරාගී පෙනුමක් ඔහුට ලැබී ඇති බවයි එසේම කිිසිදු දිනක කුඩා මිනිසෙකු සමග සිටිමට අදහසක් නොතිබූ නුමත් ඔහුට අවස්තාවක් ලබා දීමට තමන් තීරණය කලේ ඔහු ඉතා පුදුම සහගත මිනිසෙකු බැවින් බවයි.

    ඔහු ඇත්තටම වෙනස් කෙනෙක්, ඒ වගේම ඔහු හා සැසදීමේදී මමද වෙනස් කෙනෙක් නමුත් ඒ වෙනස හොද යැයි ඇය පවසයි.


    2718AF5600000578-0-image-a-1_1427671572884.jpg

    2718AF1F00000578-0-image-a-2_1427671583358.jpg

    2718ACFC00000578-0-image-a-3_1427671590889.jpg

    2718AC6800000578-0-image-a-8_1427671628715.jpg

    2718AF4000000578-3017341-image-a-11_1427671695992.jpg

    2718D23000000578-3017341-image-a-12_1427671726096.jpg

    2718D2C600000578-3017341-image-a-13_1427671736299.jpg

    Anton-Kraft.jpg
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    2718D2C600000578-3017341-image-a-13_1427671736299.jpg

    ගැනියෙක් ඉස්සරහ දන ගහන්න ඕනි නැති එක කොල්ලෙක් හරි ඉන්නවා එහෙනම්...:yes::yes::yes::P:P
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොට මොඩල් ලඟ පිකප් :shocked:

    ලංකාවේ නම් ඕකට කතා කීයක් කියයිද :nerd: