ලෝකයේ වැඩිපුරම Use කරලා තියන Phone 20

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ලෝකයේ වැඩිපුරම Use කරලා තියන Phone 20

    ජංගම දුරකථන වල තියන Features අනුව ඒවාට ලොකු Market එකක් ගන්න පුළුවන්. මේ අනුව මෙච්චර කාලයක් හොදම market එකක් තිබුන Nokia සමාගමත් දැන් ගොඩක් පහලට වැටිලා.


    මේ දාලා තියෙන්නේ දැනට ලෝකයේ වැඩිපුරම විකිණීමක් කරලා තියන phone වර්ග ගැනයි. බලන්න ඔයාගේ phone එකත් මේ List එකේ තියනවද කියලා. සමහරවිට ඔයා කවදාවත් අහලා නැති Model පවා මුල් තැන්වල ඉන්න පුළුවන්. ඒ ලංකාව කියන පුංචි රටට වඩා ලොකු රටවල් වෙන Phone වර්ග Use කරන නිසා වෙන්න ඇති.



    20. Nokia 6230 - මිලියන 50

    year 2004


    images


    19. Nokia 3100 - මිලියන 50

    year 2003


    images


    18. Samsung Galaxy S3 - මිලියන 60

    year 2012


    20120614T020754.jpg


    17. Motorola C200 - මිලියන 60

    year 2003


    images


    16. Motorola StarTAC - මිලියන 60

    year 1996


    images


    15. I-Phone 4S - මිලියන 61

    year 2011


    images


    14. I-Phone 4 - මිලියන 62.6

    year 2010


    images


    13. Nokia 5130 - මිලියන 65

    year 2007


    nokia-5130-e.jpg


    12. Nokia 6010 - මිලියන 75

    year 2004


    images


    11. Nokia 1208 - මිලියන 100

    year 2007


    nokia-1208-00.jpg


    10. I-Phone 5 - මිලියන 103

    year 2012


    iphone5.jpeg


    9. Nokia 3310 - මිලියන 126

    year 2000


    images


    8. Nokia 1600 - මිලියන 130

    year 2006


    images


    7. Motorola RAZR V3 - මිලියන 130

    year 2004


    31987377-2-440-overview-1.gif


    6. Nokia 2600 - මිලියන 135

    year 2004


    images


    5. Nokia 5230 - මිලියන 150

    images


    4. Nokia 1200 - මිලියන 150

    (Year 2007)


    images


    3. Nokia 1110 - මිලියන 150

    year (2005)


    nokia-1110.jpg


    2. Nokia 3210 - මිලියන 160

    year (1999)


    images


    1. Nokia 1100 - මිලියන 250

    (year 2003)


    170px-Nokia1100_new.jpg


    උපුටා ගැනීම සයිබර් අවකාශය බ්ලොග් එකෙන්..


    -හොදයි නම් සලකලා යන්න..අනිවා මොනවා හරි කොටලා යන්න-
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    1110 ජය වේවා අපි ඕකෙ පොඩි මල්ලි 1280 කවුරු ඔහොම කෑ ගැහුnවත් නොකිය ෆෝන් එකක් අත ගාපු නැති එකෙක් මේ මිහිපිට නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Nokia 3310 මම පාවිච්චි කරලා තියනවා
    බිම වැටුනත් කැඩෙන්නෙ නෑ. හදිස්සියකට බල්ලෙකුට හරි ගහලා ආයිත් ඇහිදගෙන පාවිච්චි කරන්න පුලුවන්.

    REP ++
     
    • Like
    Reactions: AD Udara

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Nokia 3310 මම පාවිච්චි කරලා තියනවා
    බිම වැටුනත් කැඩෙන්නෙ නෑ. හදිස්සියකට බල්ලෙකුට හරි ගහලා ආයිත් ඇහිදගෙන පාවිච්චි කරන්න පුලුවන්.

    REP ++

    ඔව් බන් මේකෙන් ගහල අඹ කඩන්නත් පුළුවන්
    :):):)
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    1110 ජය වේවා අපි ඕකෙ පොඩි මල්ලි 1280 කවුරු ඔහොම කෑ ගැහුnවත් නොකිය ෆෝන් එකක් අත ගාපු නැති එකෙක් මේ මිහිපිට නෑ
    :yes::yes::yes::yes::yes:
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    Nokia 3310 මම පාවිච්චි කරලා තියනවා
    බිම වැටුනත් කැඩෙන්නෙ නෑ. හදිස්සියකට බල්ලෙකුට හරි ගහලා ආයිත් ඇහිදගෙන පාවිච්චි කරන්න පුලුවන්.

    REP ++

    :yes::yes: