ලෝකයේ වැඩිම මිලට විකිනෙන නිළියෝ
හොලිවුඩය ජනප්රිය සුපිරි නලු නිලියන්ගෙන් පිරැණු ලෝකයක්. ඒ ගොල්ලො රගපෑම වෙනුවෙනුත් අය කරන්නෙ සුපිරිම මිළ ගණන් තමයි... කිරියෙ අපටනම් හිතා ගන්නවත් බැ ඒ වගේ ආදායමක් ගැන..
ජෙනිෆර් ලෝරන්ස් තමයි මේ වෙනකොට වැඩිම මිළක් ඉල්ලන නිළිය. ඇය ගිය වසරේ උපයා ඇති මුදල ඇ.ඩො මිලියන 52 ක්...

ජෙනිෆර් 2013 දී Silver Linings Playbook චිත්රපටයේ රගපැම වෙනුවෙන් ඔස්කාර් සම්මානය පවා දිනාගන්නවා. ඇය වඩාත් ජනප්රිය වන්නෙ Hunger Games චිත්රපටයේ රගපෑමෙන් පසුයි...
ෆෝර්බීස් සගරාවට අනුව මේ වනවිට ලොව වැඩිම ආදායමක් උපයන නිළියන් 5 දෙනා මෙසේය.
1. Jennifer Lawrence - ඩොලර් මිලියන 52 යි
2. Scarlett Johansson - ඩොලර් මිලියන 35 යි
3. Melissa Makati - ඩොලර් මිලියන 23 යි
4. BingBing Fan -ඩොලර් මිලියන 21 යි
5. Jennifer Aniston - ඩොලර් මිලියන 16 යි

Last edited: