ලෝකයේ වැඩිම මිලට විකිනෙන නිළියෝ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලෝකයේ වැඩිම මිලට විකිනෙන නිළියෝ

    හොලිවුඩය ජනප්‍රිය සුපිරි නලු නිලියන්ගෙන් පිරැණු ලෝකයක්. ඒ ගොල්ලො රගපෑම වෙනුවෙනුත් අය කරන්නෙ සුපිරිම මිළ ගණන් තමයි... කිරියෙ අපටනම් හිතා ගන්නවත් බැ ඒ වගේ ආදායමක් ගැන..
    ජෙනිෆර් ලෝරන්ස් තමයි මේ වෙනකොට වැඩිම මිළක් ඉල්ලන නිළිය. ඇය ගිය වසරේ උපයා ඇති මුදල ඇ.ඩො මිලියන 52 ක්...:shocked::shocked::shocked:
    ජෙනිෆර් 2013 දී Silver Linings Playbook චිත්‍රපටයේ රගපැම වෙනුවෙන් ඔස්කාර් සම්මානය පවා දිනාගන්නවා. ඇය වඩාත් ජනප්‍රිය වන්නෙ Hunger Games චිත්‍රපටයේ රගපෑමෙන් පසුයි...
    ෆෝර්බීස් සගරාවට අනුව මේ වනවිට ලොව වැඩිම ආදායමක් උපයන නිළියන් 5 දෙනා මෙසේය.


    1. Jennifer Lawrence - ඩොලර් මිලියන 52 යි

    Jennifer%2BLawrence.jpg


    2. Scarlett Johansson - ඩොලර් මිලියන 35 යි

    Scarlett%2BJohansson.jpg


    3. Melissa Makati - ඩොලර් මිලියන 23 යි

    Melissa%2BMakati.jpg


    4. BingBing Fan -ඩොලර් මිලියන 21 යි

    BingBing%2BFan.jpg


    5. Jennifer Aniston - ඩොලර් මිලියන 16 යි

    jennifer-aniston.jpg
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    BingBing%2BFan.jpg


    Me kella arenna anith unge monne gathiyak ne.
    kamak ne.ragapema kiyanne moone lassana witharak nemene.
    රගපෑම කියන්නෙ නිරැවත පෙන්වීම නෙවෙයි බන්... ඒක කලාවක්..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Melissa Makati :dull: :dull: :dull:
    මේකි ඇත්තුන්ට අලින්ට හිපෝලට වෙන්න ඇති රඟපානව ඇත්තෙ :dull: :dull:
    කෝ බං එමා වොට්සන් ? :oo: :oo:
    මේසි විලියම්ස් ? :oo: :oo:
    සොෆී ටර්නර් :oo: :oo:
    එවනා ලින්ච් :oo: :oo:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Melissa Makati :dull: :dull: :dull:
    මේකි ඇත්තුන්ට අලින්ට හිපෝලට වෙන්න ඇති රඟපානව ඇත්තෙ :dull: :dull:
    කෝ බං එමා වොට්සන් ? :oo: :oo:
    මේසි විලියම්ස් ? :oo: :oo:
    සොෆී ටර්නර් :oo: :oo:
    එවනා ලින්ච් :oo: :oo:

    ඉන්නව බන්... ලිස්ට් එකේ පහලට