ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට නම් මේක දැක්කම කලකිරුන :(
    ස්වභාවික ලස්සන සුන්දරත්වය ඒ සැනසුම සිසිල කවදාවත් කෘතිමව ගන්න බෑ..
    එහෙම ගන්න හදන එකත් ස්වභාවදහම ඉක්මවායාමක්..

    මට නම් මේක දැක්ක ම තේරුනෙ මිනිස්සු රොබෝ වරූ වෙලා ඉන්න බවක්

    මට නම් මේ ෆොටෝ එකෙන් එහාට දෙයක් මේකෙන් දැනෙන්නෙ නෑ..

    නිකන් ගොඩනැගිල්ලක්

    :no::no::no:

     
    Last edited: