ලෝකයේ විශාලතම ගුහාව~පුදුම හිතේවි
son doong cave) මෙය පිහිටා ඇත්තේ වියට්නාමයේ (Phong Nha-Kẻ Bàng) නමැති ජාතික උද්‍යානයේය. මෙහි ගැබුර මීටර 150 ක්, දුර ප්‍රමාණය කිලෝමීටර 9 කි.
හුණුගල් සහිත භූවිෂමතා තත්වයක් මුළු ගුහාව පුරාම පැතිර ඇත. පිවිසුම් මාර්ග දෙකක් ඇති මෙහි අභයන්තරයෙන් ගලා බසින ගංගාවක්ද පිහිටීම අපුර්ව සිදුවිමකි.
1991 වර්ෂයේ ගොවියකු විසින් මෙය දැක තිබු නමුත් ලෝකයට ප්‍රචලිත වී නොමැත.
නමුත් 2009 වර්ෂයේ බ්‍රිතාන්‍ය සහ වියට්නාම ජාතිකයන් පිරිසක් මුල් වරට මෙහි ගවේෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මෙය ලෝකයේ විශාලතම ගුහාව බවට අනාවරණය විණි.
මෙය දැන් ඉතා ජනප්‍රිය භුමි ප්‍රදේශයක් වන අතර, එක් ගමනක් සදහා පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 3000 ක් අය කරයි.
වර්ෂාව අධික කාලයට මෙහි සංචාරය කිරීම අවදානම් සහිතය. කිලෝමීටර 9ක් පුරා විහිදෙන ඝණ වනාන්තරයකට හිමිකම් කියන මෙම ගුහාව විවිධ සතුන්ගෙන්ද ඝහනයි.
මෙය වියට්නාම සංචාරක කර්මාන්තයට මහත් උත්තේජනයක්. වාර්ෂිකව ලෝකයේ සෑම රටකින්ම පාහේ සංචාරකයන් මෙහි පැමිණෙනවා.
මෙය ඉතා විශේෂ පාරිසරික කලාපයක් වන අතර මෙය ආරක්ෂා කර ගැනීම ලෝ වැසියාගේ යුතුකමක්.
සම්පුර්ණ ගුහාවේ හරස්කඩක්
ගුහාවට ඇතුල්වීම.
src.sira.lk