ලෝකයේ වේගයෙන්ම සංවර්දනය වූ
සමහර රටවල් ඉස්සර කෙටි කාලෙකට හොඳ ආර්ථික වරදාන වේගයක් තිබුනට අද කුජිත වෙලා. (උදාහරණ විදියට කොන්ගෝව, නයිජීරියාව, සෝමාලියාව, නිකරගුව, ස්වාසිලන්තය, සිම්බාබ්වේ ....)
වැදගත් වෙන්නේ දීර්ග කාලීනව වර්දනය පවත්වා ගැනීමයි. (චීනය, සිංගප්පුරුව, කොරියාව වගේ) අවුරුද්දක් හොඳට වර්දනය වෙලා ඊගාව අවුරුද්දේ ආර්ථිකය කඩන් වැටෙනවා නම් ((-) වර්ධනයක් තියෙනවා නම් ) තේරුමක් නැහැ.
අපේ සමහර අය අද ඉතියෝපියාව ගැන කියනවනේ. ඉතියෝපියාව අද ලෝකයේ මුල් 10 ඇතුලේ තියෙනවා. හැබැයි 1980 ගණන් වලත් 1990 ගණන් වලත් තිබිල තියෙනවා ලෝකෙන්ම මුල් 10 ඇතුලේ. එයාලා ඒක පවත්වාගෙන ගිහින් නැහැ. කාලෙන් කාලෙට කඩන් වැටිලා තියෙනවා අතර මැද.