ලෝකයේ සිදුවන අමුතුම දේවල්
1. Red Crab Migration
ඕස්ට්රේලියවේ ක්රිරිස්මස් දූපත අශ්රිතව ඔක්තොම්බර් හා නොවැම්බර් මාස තුලදි මෙම අරුම පුදුම ක්රියාව සිදුවේ..මෙම රතු කකුලුවන් වනාන්තරයේ සිට වෙරලට ස0ක්රමනය වන්නේ ඔව්න්ගේ වර්ගයා බෝ කිරීමට හා ඒයින් හටගන්නා බිත්තර මුහුදට ගසාගෙන යාම සිදු කිරීමටය.
2. ලේක් Retba
අප්රිකාවේ පිහිටි සෙනෙගල් විලෙහි හටගන්නා ඇල්ගී, හිරු ආලෝකය අවශෝෂනය කිරීම නිසා මෙම විල රතු පැහැයට පත්වේ.
3. Happy Valley Tree
හොංකොං හී පිහිටි මෙම ගස, එම ඉස්තානයේ බ්ම අල්ලූ සිමෙන්ති ගල් වල දාරය ඔස්සේ මෙම විශාල හසේහි මුල් ඇද තිබීම දැක ගනීමට හැකිවේයි.
4. Moeraki Boulders
නවසීලන්තයේ මෙම ගල් පොකුරු මුහුදු රල ඛාදනය නිසා සිදුවන ප්රතිඵලයකි.
5. Spotted Lake
මෙම කැනේඩියානු වැවෙහි ලප වාෂ්පීකරණය හා ඛනිජ තැන්පතු වල ප්රතිඵලයකි.
6. රේන්බෝ Eucalyptus
මෙම යුකැලිප්ටස් වර්ගයේ ගස් දේදුන්නක පැහැය ගනී. උතුරු අර්ධ ගෝලයේ ස්වාභාවිකවම ගටගන්නා මෙම ගස් අඩි 6 ක් පළල වන හා උස අඩි 200 දක්වා වර්ධනය විය හැක. මෙම ශාක කඩදාසි සෑදීම සඳහා භාවිතා කර ඇත.
7. Waitomo Glowworm Caves
මෙම අරුම පුදුම නවසීලන්ත ලෙන් හරහා මඟ පෙන්වීමක් සහිතව බෝට්ටු චාරිකා ගත හැක. Arachnocampa luminosa ලෙසහඳුන්වන මෙම glowworms ,නවසීලන්තයේ පමණක් පවතී.
8. Glowing waves
මෙම අරුම පුදුම සංසිද්ධිය සැන් ඩියාගෝ, තායිවානය සහ වෙනත් බොහෝ තැන්වල සිදුවෙනවා. එය ප්ලවාංග වෙරළට සේදීමෙ අතුරු ප්රතිඵලයක් වේ.
9. Lake Natron
උතුරු ටැන්සානියාවේ මේ මහා ලුණු විල pH අගය ඉතා ඉහල මට්ටම්වල පවතී, ඒ නිසා එය සතුන්ගේ සම සහ ඇස් පුළුස්සා දැමිය හැක බව සදහන්ව ඇත.
10. Door to Hell
Derweze , Turkemistan හි පිහිටි "නිරය වෙත දොර" ස්වභාවික ගෑස් ක්ෂේත්රයකි. මෙම පොහොසත් ස්වාභාවික ගෑස් නිධි සෝවියට් ඛනිජ තෙල් ඉංජිනේරුවන් විසින් 1971 දී දල්වන ලදි. මෙම ක්ෂේත්රයේ දහනය නිසා ප්රබල සල්ෆර් සුවඳ නිකුත් වේ.
පොඩියට දැම්මේ කොටන්න අමරු නිසා. පොඩි යම් දෙයක් හරි දැනගත්තානන් සලකා යන්න අමතක කරන්න එපා.
මෙතැනින් උස්සන ලදි.. http://www.omgfacts.com/theworld/16...u-Didn-t-Know-Were-Happening-Around-The-World
රෙප් දුන්න අයට ෆුල් බොඩි ප්රනාමය

Last edited: