ලෝකයේ හොදම Comedy 06

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    අපි හොඳට හිනා වෙමු

    මේ තියෙන්නෙ අපි බොහෝ දෙනෙක් ආස කරන ලෝකයේ හොඳම ප්‍රහසන සංදර්ශනවල එහෙම නැත්තං Comedy Series වල ඉහළම ලැයිස්තුව.
    රූපවාහිනී තිරයේ මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ විකට කතා මාලාවන් ගැන තමයි මේකෙ තියෙන්නෙ.

    මේකේ බොහෝදෙනෙක් ආසකරන වගේම මෙතෙක් පැමිණ ඇති හොදම කොමඩි සීරිස් 06 ක් ගැන තමයි අපට තේරෙන සිංහලෙන්ම විස්තර කරල තියෙන්නෙ.

    1. The Big Bang Theory
    2. How I Met Your Mother etc.

    Video එක බලන්න : මෙතනින් පිවිසෙන්න
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,606
    30,772
    113
    අපායෙ දොරකඩ
    අපි හොඳට හිනා වෙමු

    මේ තියෙන්නෙ අපි බොහෝ දෙනෙක් ආස කරන ලෝකයේ හොඳම ප්‍රහසන සංදර්ශනවල එහෙම නැත්තං Comedy Series වල ඉහළම ලැයිස්තුව.
    රූපවාහිනී තිරයේ මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ විකට කතා මාලාවන් ගැන තමයි මේකෙ තියෙන්නෙ.

    මේකේ බොහෝදෙනෙක් ආසකරන වගේම මෙතෙක් පැමිණ ඇති හොදම කොමඩි සීරිස් 06 ක් ගැන තමයි අපට තේරෙන සිංහලෙන්ම විස්තර කරල තියෙන්නෙ.

    1. The Big Bang Theory
    2. How I Met Your Mother etc.

    Video එක බලන්න : මෙතනින් පිවිසෙන්න

    (y)

    00:57 - The Big Bang Theory
    03:09 - How I Met Your Mother
    04:50 - Scrubs
    06:55 - Modern Family
    08:47 - Friends
    11:01 - The Office
     
    • Like
    Reactions: Jack London

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Two and a Half Men
    Two Broke Girls

    Two and half men ekath hodai Charlie ain unata passe echara gatiyak na

    Two broke girls baluwa arakige size eka nisa :ROFLMAO:

    That 70's Show balala na. Eka balanna one.
    Lagadi release una eka newei. parana eka balanna. Mila Kunis :love:
    ------ Post added on Jan 25, 2023 at 11:34 PM