ලෝකයේ හොඳම ජනාධිපති....
ලෝකයේ හොඳම ජනාධිපති....
උරුගුවේ හිටපු ජනාධිපති ජොසේ මුජිකා ලොවේ මෙතක් බිහිවූ ආදර්ශමත්ම ජනපති යයි කීම අසාධාරණ නොවන බව මගේ හැඟීමයි ...විශ්රාම ගැනීමෙන් අනතුරුව තමන්ගේ සන්තකයේ තිබු එකම වස්තුව වූ පැරණි ෆොක්ස්වැගන් බීටල්ස් රථයද වෙන්දේසියක විකුණා දුගීබව තුරන් කිරීමේ පදනමකට ඉන් ලැබුණු මුදල් සියල්ලම බැර කළේය. විශ්රාම ගැනීමෙන් අනතුරුව තමාගේ බිරිඳට අයිති කුඩා ගොවිපලක කාමර දෙකක් ඇති නිවසට පැමිණ බොහෝ සැහැල්ලුවෙන් තමාගේ කාලය සතුටින් ගෙවා දමයි. මේ චායාරුපයෙන් දිස්වන්නේ ඔහු ජීවත්වන ප්රදේශයේ රෝහලක තමාගේ වාරය පැමිණෙන තුර අනෙකුත් රෝගීන් හා වාඩි වී සිටින අයුරුය.